මළල ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ගැන කලකිරී ක්‍රීඩාවෙන් සමුගනියි! වත්මන් ක්‍රීඩා ඇමතිත් ඔහුව මග හරියි!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,790
    11,270
    113
    suddage ratata visa daanna, gani, wadak karanna puluwan minissu lankawe yanna oney. maw rata maw rata kiya kiya meke nahinne nathuwa thamnge jeevithe lassana karaganna.
     
    • Like
    Reactions: Hapuwa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,790
    11,270
    113
    හැත්තෑපස් අවුරුද්දක් තිස්සේ හිටපු පාලකයොන්ගේ වැරද්ද.
    හරි හමන් track එකක් හදල නෑ කාලකන්නි
    නිකම් නෙමෙ, හෙල බෞද්ද පාලකයො. තම්බි දෙමල්ලු රට පාලනෙ කරෙ නැ නෙ. සුගතදාස් එකත් හදනවා කියලා මාටියා ගහපු එවුන්. හැබැයි අවුරුදු 2600 කට කලින් මොලෙ මැප් හදපු රටක් ලු.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,333
    12,134
    113
    35
    Spain
    හැත්තෑපස් අවුරුද්දක් තිස්සේ හිටපු පාලකයොන්ගේ වැරද්ද.
    හරි හමන් track එකක් හදල නෑ කාලකන්නි
    බිළියන 200ක් අවුරුදු දෙකක කාලයක් පාර්ලිමේන්තුවේ 2/3ක් මදිද බන් ට්‍රැක් එකක් හදන්න?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,882
    113
    Simple.

    yayai yai one na
    mata puluwan nam katta kagena hari innwa
    bayi nam yanwa yanna one.
    echcharayi.

    ratata karanwata gewala nae thiyenne rate economy eke hatiyata.

    ekath madi nam sinhawanshe kiyanwa wage wena rataka trainer kenek consultant kenek wela yana eka hoda.

    ayi ochchara nokiya.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,687
    113
    මාලඹේ
    මේ වගේ කප්පම් ඉල්ලන හුත්තලා නම් පන්නල දාන්න ඔනේ


    හැබැයි හැකර් ට ඩොලර් මිලියන 3 ක් ගෙවපු එකේ මුට ලක්ශ 3 ක් දුන්නත් අවුලක් නෑ.