වැඩ බැරුව සුන්බුන්වූ මාලිමා තක්කඩි කුලල් කා ගනී!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    966
    2,336
    93
    ජනතාවගෙ රසාස්වාදය වෙනුවෙන් මාලිමාවෙන් පවත්වපු , වේදිකා නාට්‍යක් බං මේක :ROFLMAO:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,715
    2,836
    113
    colombo
    මේ යන විදියට මාලිමාව ෆක් වෙයි වගේ
    ආයේ පරණ මැරයෝ ටික එන ඒක තනයි අවුල. ඒත් කරන්න දෙයක් නැහැ ඉතින්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    පොඩ්ඩක් හිටපන් ළඟදීම ඒක ධමනි පොනිල් සීයා ජනධිපති පුටුවේ ඉන්දනවා
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,333
    113
    ප*යාගල
    sorry.com
    මේ යන විදියට මාලිමාව ෆක් වෙයි වගේ
    ආයේ පරණ මැරයෝ ටික එන ඒක තනයි අවුල. ඒත් කරන්න දෙයක් නැහැ ඉතින්
    ලන්කාව ඉවරයි බන්.මේකෙ රොඩ්ඩ විතරයි තියෙන්නෙ ඉතුරුවෙලා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,715
    2,836
    113
    colombo

    මේ ඉන්නේ විග්දග පුක් ශෝධක.


    අඩු කුලේ මොල ඉන්න බුකියේ ගොන් බිජි මොල ඉන්න ග්‍රවුප් වල කරපං ඔය සෙල්ලම මෝඩ මුෂාලයා.

    ලන්කාව ඉවරයි බන්.මේකෙ රොඩ්ඩ විතරයි තියෙන්නෙ ඉතුරුවෙලා
    අනේ මන්දා බං ඇත්තටම දුකයි මේ යන විදියට

    මම තාම හිතන්නේ මේ හැම දේටම වගකියන්නේ ඕනේ මහින්දය තමයි
    ඕකාට වගේ රට හදන්න චාන්ස් එකක් ආවේ නැහැ වගේම

    මේකා නාමලාය රජ කරවන්න.

    කිසිම පක්ෂේක. හරි හමන් නායකයෙක් එන්න දුන්නේ නැහැ. මූ දුන්නූ ආදර්ශය නිසා තමයින්. රට මෙතන වැටුණේ

    රනිල් පොන්නයා එක්ක ඩීල නැතුව සජි පොන්නායට නායකයා කරන්න ඉඩ දීලා. තිබ්බා නම් 2014 මැයිත්‍රී එන්නේ නැහා.


    සජීයා පැරදිලා පැරදිලා. සමහරක් විට වීගේ නායකම අයින් කරලා. වෙන එකෙක් එන්න තිබ්බා එතන.

    පරණ කතා

    දිලිත් පොන්නයා. ජනාධිපති වෙයි. වුව ත් ටෙස්ට් කරන්නන් ගෙනෙයි කට්ටිය.
    ------ Post added on Jul 22, 2026 at 9:58 AM
     

    Similar threads