ඔය මගුල ගැන නම් දන්නේ නැහැ, කෙල්ලෙක් එක්ක යාලු වේලා දන්නවා නම් හොරෙන් හරි බලපන් phone එකෙන් whatsapp msg එහෙම තමන්ට හැරෙන්න වෙන කාටද msg කරන්නේ කියලාමම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.
මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම![]()
![]()
https://web.facebook.com/groups/1574468226278848
enchant bamunu knowledgeNo Kids | No Wife | No worries... took advise from @Emios
මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.
මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම![]()
![]()
https://web.facebook.com/groups/1574468226278848

thawa ekekuge ekka haminuna ekak ekka thawa inna onada shakshi ekathu karagena elwa dapanමම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.
මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම![]()
![]()
https://web.facebook.com/groups/1574468226278848
menna meka hoda wadakඒ බැඳපු මිනිහා ගෙ wife හොයාගෙන ගිහිල්ල දෙන්න එකතු වෙලා ප්ලෑන් එකක් ගහන්න තියෙන්නේ මිනිහ ගෙන් වන්දියක් ගැණි අරගන්න සෙට් කරගෙන
sirawtma ubta puluwan uba innkota ube wife ta wena ekek gahuwoth aye e wife wa bara ganna?People do make mistakes..
Be matured and sort it like adults than opting for divorce..
හෙන ම පාඩු වැඩක් ඔය වෙන ගෑනු සෙට් කරගන්න එක නම් මට නම්. Loss ම තමා හැම අතින්ම. අමු ගොං වැඩක්.මම දන්න එකෙක් බැඳලා 10ක් වෙනවා. ලමයි 3ක් ඉන්නවා. දැන් ඩිවොර්ස් වෙන්න යන්නෙ. ඌ හොඳ ජොබක් කරන්වා, ගෑනිනම් පොඩි ආන්ඩු රස්සාවක්. මූ කියන්නෙ ගෑනිට තව එකක් තියෙනවා කියලා. ඌ ඒක පිටින් ගේම අදින්න යන්නෙ නෑ පොඩි ලමයි ගැන හිතලා. ඌ ඇත්තටම පවු ඉතින්.
සිද්දිය තියෙන්නෙ ඔය බැඳපු ගෑනු හොර සීන් වලට සෙට් උනාම තේරුම් ගන්න නැති දේ තමා උන්ව බාරගන්න හොර එකා කැමැති නෑ කියන එක.
කරේ දාගන්න උනුත් ඉන්නවඌට ඕන ආතල් එක. ඌට වගකීමක් ගන්න ඕන කමක් නෑ.
මම දන්න එකෙක් බැඳලා 10ක් වෙනවා. ලමයි 3ක් ඉන්නවා. දැන් ඩිවොර්ස් වෙන්න යන්නෙ. ඌ හොඳ ජොබක් කරන්වා, ගෑනිනම් පොඩි ආන්ඩු රස්සාවක්. මූ කියන්නෙ ගෑනිට තව එකක් තියෙනවා කියලා. ඌ ඒක පිටින් ගේම අදින්න යන්නෙ නෑ පොඩි ලමයි ගැන හිතලා. ඌ ඇත්තටම පවු ඉතින්.
සිද්දිය තියෙන්නෙ ඔය බැඳපු ගෑනු හොර සීන් වලට සෙට් උනාම තේරුම් ගන්න නැති දේ තමා උන්ව බාරගන්න හොර එකා කැමැති නෑ කියන එක. ඌට ඕන ආතල් එක. ඌට වගකීමක් ගන්න ඕන කමක් නෑ.

https://elakiri.com/threads/සැපක්-ගත්තා.2019739/post-31508451 මේකෙම ඉන්නේ එහෙම එකෙන්මම දන්න එකෙක් බැඳලා 10ක් වෙනවා. ලමයි 3ක් ඉන්නවා. දැන් ඩිවොර්ස් වෙන්න යන්නෙ. ඌ හොඳ ජොබක් කරන්වා, ගෑනිනම් පොඩි ආන්ඩු රස්සාවක්. මූ කියන්නෙ ගෑනිට තව එකක් තියෙනවා කියලා. ඌ ඒක පිටින් ගේම අදින්න යන්නෙ නෑ පොඩි ලමයි ගැන හිතලා. ඌ ඇත්තටම පවු ඉතින්.
සිද්දිය තියෙන්නෙ ඔය බැඳපු ගෑනු හොර සීන් වලට සෙට් උනාම තේරුම් ගන්න නැති දේ තමා උන්ව බාරගන්න හොර එකා කැමැති නෑ කියන එක. ඌට ඕන ආතල් එක. ඌට වගකීමක් ගන්න ඕන කමක් නෑ.
හොද හෝටලේකට ගිහිං ඇරපන් අවුරැදු 9 ට හරියන්න බඩු ගියාට පස්සේ අවසාන දවසේ කේස් එක ඇදලා සාක්ෂි පෙන්නලා අරැට දීපන් බලපයන් කියලමම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.
මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම![]()
![]()
https://web.facebook.com/groups/1574468226278848
Boot sinduwakada meka thibbe?ගේම් එක මෙහෙමයි
ගැනිට යන්න දෙන්න ඔය විදිහටම
යන එන තැන් බලන් ඉන්න
සෙට් වුනගමන් එතනටම ඔයත් යන්න
කියමුකෝ හොටෙල් එකක කන්න ගියා කියල
ඔන්න ඔයත් එතනටම නොදැන වගේ ගිහින් වෙන මේසෙක කන්න ගන්න
හැබැයි එයාට පේන මානෙක තැනක
ගැනී දැක්කොත්, උඹත් එයාව දැක්කොත්
උඹ කන කෑම එකත් අරන් සේම් ටේබල් එකට යන්න
නිකන් අහම්බෙන් දැක්ක වගේ
කිසිම දෙයක් දන්නේ නැහැ වගේ , යාලුවෙක් එක්ක කන්න ආවද
වගේ දේවල් අහන්න
දෙන්නගේ වෙනස්කම් වුනොත් ,
ඒකටත් ප්‍රශ්න අහන්න
මොකෝ දෙන්න එක පාරට එහෙම සද්ද නැතිවුනේ වගේ
එහෙමනම් මම වෙන මේසෙකට යන්නම් වගේ කියල එතැනින් යන්න
මෙන්න මෙහෙම කරාම පට්ට මානසික අවුලක් ඩබලට එයි
එච්චරයි කරන්න ඕන
තුරුටික වෙන විදිහට මැච් එක ගහන්න