👽🎬 ස්ටීවන් ස්පීල්බර්ගේ නවතම සිනමාපටය - Disclosure Day | Official Teaser 👽🎥

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,114
    2,634
    113
    ඊයේ බැලුව. Atmos එක්ක සවුන්ඩ් එක්ස්පිරියන්ස් එක නම් සුපර්. කතාවත් හොදයි.

    අර අන්තිම listen කියන එකෙන් කතාව ඉවර කරන එකට ගොඩක් අය බැනල තිබ්බට එක අවුලක් නැහැ මන් හිතන විදියට. මොකද එතනින් එහාට කතාව හිතාගන්න පුළුවන්. ගොඩක් දුරට එක තම ඊලග ෆිල්ම් එක.