රුසියාවෙන් නේද තෙල් ගන්න හැදුවේ? එහෙ අමතියෙකුත් ආවනේ මෙහෙ ඒවා බලන්න..මේකේ එකෙක් මාත් එක්ක ඒ කාලේහැමිණෙන්නහැදුවා ඉරානෙන් තෙල් දෙනවා කිසි අවුලක් නෑ මේ ආණ්ඩුවට කියලා. මන් සැර වචන කිරියේ උනත් පාවිච්චි කරන්න කැමති නෑ. ඒත් කියන්න ඕනේ බොරු නිව්ස්, උඩගු කම එක්ක තමයි ආණ්ඩු උනත් කරන්න බැරි. එක්කෝ ඉන්න උපදේෂකයෝ ගොන්නු. නැත්තම් උපදේශකයෝ හරි දේ කිව්වත් ආණ්ඩුවේ තින්දු තීරණ ගන්න අය අවුල්. මට නම් තාම හරි හමන් තොරතුරක් හම්බුනේ නෑ ඉරානෙන් තෙල් දුන්නා කියලා. @Smartm පොහොර ගැන මතක් කරාමයි මට ඒකත් මතක් වුනේ. යුද්දේ පටන් ගත්ත කාලේම ලංකාවේ ආර්ථිකෙට බලපාන දේවල් ගැන මේ ත්‍රෙඩ් එකේම කියල ඇති. සාමාන්‍ය ජනතාව වුණු ආර්ථික විද්‍යාව ගෝලීය දේශපානය වගේ දේවල් හදාරපු නැති අපිට පේන දේවල් ටිකවත් උඩ ඉන්න ඒවට ආදාල පුද්ගලයින්ට පේන්නේ නැති එකයි අවුල.
මට හිතෙන්නේ දුරත් එක්ක තමා කෙස් එක ඇත්තේ. අනික රුසියාවේ සම්භාදක ලිහිල් කරපු හින්ද උන් යුරෝපෙට වැඩි ගානට දෙයි, අපිට වැඩිය එක ලභයිනේ.