ශාන්ත බණ්ඩාර ඉතින් අපේ ගමේ හිටපු මන්ත්‍රීනේ...

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,291
    3,111
    113
    ඉස්සර තැපැල් නයින්ටියේ නැගලා ප්‍රාදේශිය සභාවට ඡන්දේ ඉල්ලපු කාලේ මෙහෙම සුදු නෑ....දුඹුරු කෙට්ටු උස හාදයා....
    පස්සේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක උනා....
    එතනින් පලාත් සභාවට ගියා....
    යුද්ධෙ දිනුවට පස්සේ මහින්ද මහත්තයගේ මූණ දාලා පෝස්ටර් ගහපු අහුරු කුක්කොත් පාර්ලිමේන්තු ගිය අස්සේ ශාන්ත අයියත් පාර්ලිමේන්තු පැන ගත්තා.....
    මහින්දගේ අස්සේ ඉදලා මෛත්‍රි දිනුවම මෛත්‍රිගේ ඔඩොක්කුවට පැන්නා....
    මෛත්‍රි ගෙදර ගිහින් ගෝඨා ආවම ගෝඨගේ ඔඩොක්කුවට පැන්නා....
    ගෝඨා තෙල් පෝලිං හදලා රට හැදිගෑවිලා යන්න වැඩේ කරන කාලේ අරගලයක් ඇවිල්ලා මැති ඇමතිවරු ඇඳන් යට හැංගුණු කාලේ ශාන්ත අයියගේ ගේ ගිණි බත් වෙලා මාධ්‍යය ඉස්සරහා නහයෙන් ඇඩුවා දුව බත් කන්නේ නෑ කියලා....
    පිච්චුනු ගෙට කෝටි ගාණක වන්දියක් ගත්තා රනිල්ගේ ආණ්ඩුව කාලේ....
    ඊට පස්සේ පුතාගේ නමට බාර් එකකුත් ගත්තා රනිල්ගෙන්....
    දැන් ඒ කෝටි ගාණයි , බාර් එකයි මදිවෙලා පුතා චීනෙකුගේ පොකැට් එකට විදලා කෝටි දෙකකට ඇරලා....
    මෙච්චර කාලෙකට අලව්වේ සංවිධානාත්මක අපරාධකාරයෝ හිටියේ නෑ....
    දැන් ඒ අඩුවත් හරි වගේ
    😁
    😁
    ....




     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    මම හොඳ ජේවීපී කාරයෙක් ඒත් තාත්තලෑ වැරදි වලට පුතාලට බනින, පුතාලෑ වැරදි වලට තාත්තලට බනින තොපි වගේ කලවම් බල්ලෙක් නෙවෙයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,603
    25,957
    113
    මෛත්‍රියෙ නෑදෑයෙක් කියලත් කියනවා නෙද
    එහෙමත් කියනවා. මෛත්‍රී ගේ පරණම ලේකම් මුගේ මාමා කියලත් කියනවා.
    ඉස්සර දඹදෙණිය පාසලේ temporary volleyball coach කාලේ මට හම්බෙලා තියෙනවා. කරාටි tournament එකකට ළමයි අරන් ආවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඒ උනාට නාමල් එක්ක රට හදනවා විස්වාසයි ඕං
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,808
    2,963
    113
    colombo
    මම හොඳ ජේවීපී කාරයෙක් ඒත් තාත්තලෑ වැරදි වලට පුතාලට බනින, පුතාලෑ වැරදි වලට තාත්තලට බනින තොපි වගේ කලවම් බල්ලෙක් නෙවෙයි
    උබ නම් ජේවිපි කාරයෙක් නෙමේ. එහෙට මෙහෙට ඇත්තෙන් ඇත්තට පනින. දේශපාලන ගනිකාවගේ ෆෙක් ගොඩෙන් එකක්. 💩💩💩
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    උබ නම් ජේවිපි කාරයෙක් නෙමේ. එහෙට මෙහෙට ඇත්තෙන් ඇත්තට පනින. දේශපාලන ගනිකාවගේ ෆෙක් ගොඩෙන් එකක්. 💩💩💩
    crying-sobbing.gif