ශාන්ත බණ්ඩාර ඉතින් අපේ ගමේ හිටපු මන්ත්‍රීනේ...

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,638
    7,974
    113
    Kotahena
    හෙට අනිද්දා pickpocket ගහලත් බයියෝ මාට්ටුවෙනවා sure :ROFLMAO: :ROFLMAO:
    ආර්ථිකේ හැමොටම බලපාලා.
    ආණ්ඩුවේ වැරැදි තමයි. මිනිස්සුන්ට හරි අමාරු කාළයක් මෙක.
    ආණ්ඩුව ඉක්මනට ගෙදර ගියොත් හොඳයි. නැත්තන් ගෙවල් බිඳීයි කඩ කඩයි රට ම ගන්න දෙයක් නෑ ගද ගහයි