අගමැති හරිනි දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙක් අත්අඩංගුවට

dikmon

Active member
  • Apr 24, 2025
    167
    140
    43


    අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් තිදෙනා අද (21) කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

    එහිදී කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සැකකරුවන් තිදෙනා හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් එදිනට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට කොම්පඤේ වීදිය පොලිසිය වෙත නියෝග කරනු ලැබුවා.

    මෙම සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් සහෝදරයන් බවත් ඔවුන් කින්යා ප්‍රදේශයේ සහ මොල්ලි පතන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

    පොලිසිය සඳහන් කළේ ඔවුන් කොළඹ ප්‍රදේශයේ සේවය කරන බවට ප්‍රකාශ කර ඇති බවයි.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,717
    3,315
    113
    Shocked Sesame Street GIF by Muppet Wiki
     

    dinu09

    Active member
  • Jul 30, 2025
    291
    198
    43
    ඒ මහත්වරු මුස්ලිම් ජාතිකයො නම් පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුයි
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,675
    1,774
    113
    Galle
    LGBTQ+ අයෝ වෙන්න ඇති... අපි ගෑනු දිහා බලනවා වගේ උන් බලන්නේ උන්ගේ වර්ගේ උන් දිහා නේ..
     
    • Haha
    Reactions: KDH and Error365!

    Similar threads