තවත් තම්බින්ට කඩේ පලයල්ල..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    මොළයක් තියෙන මිනිස්සු ආයෙත් හොර කල්ලියට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙවත් නෑ
     
    • Love
    Reactions: SDCR

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,383
    113
    තම්බි කඩවල විතරයි බඩු ලාභ
    පිටකොටුවෙත් තම්බි කඩ තමයි 99%ක් තියෙන්නේ
    අපි යන්නේ තම්බි කඩවලට
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    වෙන ආන්ඩුවක් තිබ්බනන් ඕව එලි වෙයිද..... පොඩක් කල්පනා කල්ල බලන්න
     
    • Like
    Reactions: sahan50 and SK29

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    530
    671
    93
    1785.png
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    මොළයක් තියෙන මිනිස්සු ආයෙත් හොර කල්ලියට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙවත් නෑ

    දැන් රටේ සල්ලි හැකර්ලා නේ උස්සන්නේ...ඒ නිසා හොරකම් කරත් හොයන්න බෑ👌