යාලුවනේ, උඹලා ආයි ලාබෙට අයිපෝන් එකක් අරන් හමාරයි ඉතින් 🤭🤭

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    කොච්චර හිතුවත් ,ලංකාවේ උන් ඉන්නම කැමති ඩස්ප විදියටම තමා. සිස්ටම් , regulations ඕන නැ , ටැක්ස් fraud කරල හරි ගූ ගොඩක් අඩුවට හම්බෙනව නම් ඇති
    ඕවා කියන්නේ ඔයා @tharakaf සර් එක්ක ඉරිශියයි නේද?
    තාරක සර් කියන්නේ අපි එයාට මොනවා හරි කිව්වොත් එයා එක්ක ඉරිසියාව නිසාලු
    සමහරු කියනවා තාරක සර් ගේ හීනමානය, insecurity එක නිසා කියලා හැමෝම තමන්ට ඉරිසියාව වගේ පේන්නේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745

    ආහ් පරන විදියටම පුක දීගෙන එනවා නේදා පුතා. පස්සෙ "අනේ මම බීලා හිටියෙ, මට සමාවෙන්න, මම යනවා" ගාගෙන කෙඳිරි ගාන්න එපා ;) ;)
     
    • Haha
    Reactions: fromhome89

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    ඔය යක්කු tax වංචා කරල හොර පාරෙන් ගෙනාවත් අපිට විකුණන්නේ සොච්චම් ගානක් අඩු කරල. උං ලොකු ලාභයක් තියාගෙන
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Samahara ewa refurbished neda?

    oya site wala adu price dala thiyana samahara than walata call karala ahuwama checkcoveage.apple eken verify unot witharai ganne kiyala, aa ehema apple care ekka thiyana ewa thawa 60000k withara wadi kiyanawa.
    on nam oya loku shops walata call karala balanna.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    අනුරයියා හදන්නෙ Genuine බඩු අඩුවට දෙන්න වෙන්න බැරි ද?
     
    • Haha
    Reactions: supun_sg

    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    73
    83
    18
    කොහෙද බං ලාබයක්. උන් ටැක්ස් නොගෙවා ගෙනාවත් විකුණන්නේ ටැක්ස් ගෙවලා ගේන ඒවාගේ ප්‍රයිස් එකටමනේ. උන් ඕක කරන්නේ වැඩි ලාභ ගන්න මිසක් අපිට ආදරේට අඩුවට විකුණන්න නෙමෙයි.
    redda thama.
    tax gevala gena 17 pro 586k veddi ,hand carry karapu phone ekak 400k valata ganna puluvan
     
    • Like
    Reactions: Darklord99

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    Punchi owadanak..

    මාසෙ පඩිය එකතු කරලා, ආන්ඩුවෙන් කීයක් හරි අරන්, නිවාඩු මාස තුනකුත් අරන් වියෙට්නාම් යන්න බලන් හිටපු හුත්තලාට අන්තිමට උනේ මාසෙකට කන හාල් ටිකත් ටික ටික ගෙවන්න ගන්න ඕයි. කැරිම වැඩේ උනේ බන් ලංකාවෙ උන්ට. 🤭 🤭

    කොහෙද බං ලාබයක්. උන් ටැක්ස් නොගෙවා ගෙනාවත් විකුණන්නේ ටැක්ස් ගෙවලා ගේන ඒවාගේ ප්‍රයිස් එකටමනේ. උන් ඕක කරන්නේ වැඩි ලාභ ගන්න මිසක් අපිට ආදරේට අඩුවට විකුණන්න නෙමෙයි.
    ලංකාවෙ හෑන්ඩ්කැරි කරලා අඩුවට අලුත් ඒවා විකුනන ඕනතරම් ඉන්නවා. refurbished ඒවත් ඇති. ප්‍රශ්නෙ තියෙනෙන් බන් ලංකාවෙ බඩුවලට ගහන්නෙ ඇමැරිකන් ටැක්ස් ගනන්, ඒත් පඩිය ඇවිල්ලා ඇෆ්ගනිස්තාන් ලෙවල්. ඉතින් කොහොමද මිනිහෙක්ට බඩුවක් ගන්න පුලුවන්?

    අනික බන් phone/computer ඇරෙන්න Tax හොරකන් කරන ඕනතරම් බිස්නස් තියෙනවා, ඒ එකක්වත් අල්ලන්නෙ නැතුව කැරියෝ ටික මේ low hanging fruits ටිකට කෙලිනවා.

    ------ Post added on Jul 23, 2026 at 8:05 AM
     
    • Haha
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මාසෙ පඩිය එකතු කරලා, ආන්ඩුවෙන් කීයක් හරි අරන්, නිවාඩු මාස තුනකුත් අරන් වියෙට්නාම් යන්න බලන් හිටපු හුත්තලාට අන්තිමට උනේ මාසෙකට කන හාල් ටිකත් ටික ටික ගෙවන්න ගන්න ඕයි. කැරිම වැඩේ උනේ බන් ලංකාවෙ උන්ට. 🤭 🤭

    ලංකාවෙ හෑන්ඩ්කැරි කරලා අඩුවට අලුත් ඒවා විකුනන ඕනතරම් ඉන්නවා. refurbished ඒවත් ඇති. ප්‍රශ්නෙ තියෙනෙන් බන් ලංකාවෙ බඩුවලට ගහන්නෙ ඇමැරිකන් ටැක්ස් ගනන්, ඒත් පඩිය ඇවිල්ලා ඇෆ්ගනිස්තාන් ලෙවල්. ඉතින් කොහොමද මිනිහෙක්ට බඩුවක් ගන්න පුලුවන්?

    අනික බන් phone/computer ඇරෙන්න Tax හොරකන් කරන ඕනතරම් බිස්නස් තියෙනවා, ඒ එකක්වත් අල්ලන්නෙ නැතුව කැරියෝ ටික මේ low hanging fruits ටිකට කෙලිනවා.

    ------ Post added on Jul 23, 2026 at 8:05 AM

    tax කව්රු හොරකම් කරත් හොරකම් තමයි
    මාර logic පොන්නයෝ උඹගෙත් තියෙන්නේ
    උඹ කියන විදියට මුලින් ලොකු ඒව අල්ලලා පස්සේ පිළිවෙලට පොඩි ඒවද අල්ලන්න ඕන 😅🤌

    මොකද බං මෙච්චර නහින්නේ , ගෙදර කව්රුහරි මේ බිස්නස් එක කරනවද?

    උඹ අහලා තියෙනවා කිව්වානේ කතාව.. ජරාව අදෙන්නේ ජාරවටමයි කියලා? අපිට ත් කියන්න තියෙන්නේ එච්චර තමයි... හොරු defend කරන්නේ කඩේ යන්නේ හොරු ම තමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    tax කව්රු හොරකම් කරත් හොරකම් තමයි
    මාර logic පොන්නයෝ උඹගෙත් තියෙන්නේ
    උඹ කියන විදියට මුලින් ලොකු ඒව අල්ලලා පස්සේ පිළිවෙලට පොඩි ඒවද අල්ලන්න ඕන 😅🤌

    මොකද බං මෙච්චර නහින්නේ , ගෙදර කව්රුහරි මේ බිස්නස් එක කරනවද?

    උඹ අහලා තියෙනවා කිව්වානේ කතාව.. ජරාව අදෙන්නේ ජාරවටමයි කියලා? අපිට ත් කියන්න තියෙන්නේ එච්චර තමයි... හොරු defend කරන්නේ කඩේ යන්නේ හොරු ම තමයි
    ආහ් එල පොන්ස්, දැන් උඹේ පුකත් අරන් පැත්තකට වෙලා හිටපන්. උඹට අද දවසට දෙන attention ටික ඔච්චරයි. ආයි attention ටිකක් ඕනම් හෙට වරෙන්. බායි ;) ;)
     
    • Haha
    Reactions: fromhome89

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    1784785695760.png
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    yako oya wikunana ganan walata apple site ekewath ganna ba samahara welawata. iphones eka eka ratawal wala eka eka ganan.. hethuwa e rate thiyena tax system eka anuwa ganan wenas wenawa.. godak welawata thailand walin dubai wala ganan adui..

    Anika meke ekek kiyala thibba widihata cheap quality low quality kiyala ekak naha apple wala.. mehen oya hand carry karana macbook ekak futureworld eken warranty claim karanna puluwan onema ekak...ehema huththak na.. kohomahari ohoma gena eun hinda thama aduwaata device ekak ganna pulluwan wela thiyene