Dubai Hospitality Industry එකේ දැනට වැඩ කරන අයගෙන් පොඩි උපදෙසක් ඕනේ 
මම Sri Lanka වල Hospitality Industry එකේ අවුරුදු 10+ experience තියෙන කෙනෙක්. Front Office / Duty Manager level roles වල experience තියෙනවා. දැන් Dubai වල Hospitality sector එකට move වෙන්න බලාපොරොත්තු වෙනවා.
Dubai වල Hotel Industry එකේ දැනට වැඩ කරන අයගෙන් දැනගන්න කැමතියි,
• දැනට Hospitality job market එක කොහොමද?
• Sri Lanka ඉඳන් apply කරන එකද, Dubai ගිහින් apply කරන එකද වඩා හොඳ?
• Front Office Supervisor / Duty Manager / Night Manager වගේ positions වලට opportunities කොහොමද?
• Salary range එක සහ accommodation/food/transport වගේ benefits සාමාන්‍යයෙන් කොහොමද?
• Dubai වල hotel job එකක් හොයාගන්න හොඳම ක්‍රමය මොකක්ද?
Dubai Hospitality Industry එකේ දැනට වැඩ කරන කෙනෙක් හෝ මෑතකදී job එකක් හොයාගත්ත කෙනෙක් ඉන්නවා නම්, ඔයාගේ experience එක share කරන්න පුළුවන්ද?
ලොකු උදව්වක්. ස්තුතියි!