රට යන්ඩද? මෙහෙ ඉන්ඩද? 😕

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    මේක මගෙ තුන්වෙනි ත්‍රෙඩ් එක.මට මේකෙ ඉන්න අයගෙන් පොඩි advise එකක් ගන්ඩ හිතුනා.ඇත්තටම මාව අතරමං වෙච්ච සීන් එකක් තියෙන්නෙ.please කවුරුහරි මේක බලලා මට උපදෙසක් දෙන්න.ලොකු උදව්වක්,

    මම Health field එකේ special degree (Allied health field degree) එකක් තියන කෙනෙක්. degree එක මොකක්ද කියලා නොකිව්වට සමාවෙන්ඩ.කැම්පස් හිටිය අවුරුදු හතර නම් මහ එපාම කරපු අවුරුදු හතරක් බන්.මහ toxic එවුන් එක්ක අමාරුවෙන් කට්ට කාලා ඩිග්‍රි එක ගත්‍තෙ.පස්සෙ ඒ ගමන්ම මම Canada යන්න හැදුවත් ඒ වැඩේ දෙපාරක්ම fail උනා.ඒ අතරෙත් මම ආන්ඩුවෙන් ජොබ් දෙනකල් නොඉද කඩවල වැඩ කර කර,Private practice කර කර ශේප් එකේ සල්ලි හෙව්වා.පස්සෙ දෙපරක්ම ඒක ෆේල් උනාම මට එපා වෙලා ලංකාවෙම ඉන්න හිත හදාගත්තා.අවුරුදු 2-3 හෙන ගේමක් ගහලා ගහල private practice වලින් මම survive උනා.හැබැයි හම්බකරන ප්‍රමානෙ මදි.Patients ලා ඉන්නකල් හොඳයි.නැත්තන් ඉතින් ලොස්ට්.තාම බැඳලා නෑ.කෙල්ලෙක් ඉන්නවා.

    අහම්බෙන් Maldives vacancy එකක් දැකලා මම ජොලියට වගෙ apply කරලා ,interview එකත් පාස් උනා.වෙන රස්සා නැති හන්දා ඕන එකක් වෙන්න කියලා මන් ඇප්ලයි කලාම ඒක ගොඩ ගියා.මොකද වෙද්දිත් මම දාන්ඩ පුලුවන් හැම ගැසට් එකටම දාලා ඒවායින් ලියුමක්වත් ආවෙ නැතුව හෙන අවුලෙන් හිටියේ.වැඩේ හරී, ඒත් මට නිකන් වෙන රටකට යන්න බයක් වගෙ එනවා.මට හිතෙන්නෙම මෙහෙට වෙලා ඉන්න.මට බයවල් දෙක තුනක් තියනවා
    1) Uni එක කාලෙ හිටිය toxic type උන් මට එහෙදිත් හම්බෙයිද?
    2) මට failure එකක් වෙලා ආයෙම රටට එන්න වෙයිද?
    3) තනියෙන් ඉන්න ගියාම එපා වෙයිද?
    4) අම්මා තාත්තා සහෝදර සහෝදරියො මන් ගියාම තනිවෙයිද?
    ඔව්වා මගෙ හිතට නිතර එනවා.
    මන් දැනට හම්බ කරන ප්‍රමානෙ ඇත්තටම මට මදි.ඒත් ඊටත් වඩා අලුත් අඩියක් තියන්න මට යම් බයක් වගෙ එනවානෙ බන් 😕😒😐.දැන් ඒත් මට අලුතෙන් options දෙකක් හම්බුනා

    1)දැන් හෙට අනිද්දම උපාධිධාරි ගුරු විභාග ගැසට් උනොත් මට ඒකට පෙනීඉදලා special education teaching දාන්ඩ පුලුවන්

    2) ලගදි SLAS එක්සෑම් එකත් එනවා කියනවා.මන් හෙනම ආස රස්සාවක් AGA කෙනෙක් වෙන එක

    මේ option දෙකටම පට්ට තරගයක් නම් තියේවි.ඒත් මට හිතෙන්නෙම අම්මලා එක්ක ඉන්න.ගෙදර අය ,gf කියන්නෙම රට යන්න කියලා.එයාලා ඕන උදව්වක් කරන්නත් ලෑස්‍තීයි

    මන් යන්න නියමිත මගෙ degree එකට අදාල රස්සාව හොඳ maldives gov Hospital එකක කරන්ඩ තියෙන්නෙ.Accomadation ඉදන් හම්බෙනවා.මට බය මට කැම්පස් කාලෙ ඉදන් හම්බුනේම ඔක්කොමලා මහා ටොක්සික් මිනිස්සු.ඒ වගෙ උන් ආයෙ ආයෙ හම්බෙයිද කියන බය,අම්මා තාත්තා මතක් වෙද්දි හරිම දුකයි.මන් හරිම ආදරෙයි ගෙදර අයට 😕.එයාලා මිස් වෙන එක නම් දරාගන්න අමාරුයි.මට පහුගිය ටිකේම කැම්පස් එකේ වෙන toxic ,stressful සිද්ධි හීනෙන් පවා පෙනිලා බය වෙන්න ගත්‍තා.කන්න බොන්නවත් බැරුව වෙව්ල වෙව්ල හිටියා.මන් දන්නවා මෙහෙම ඉදලා දියුනුවක් වෙන්න හරි අමාරුයි කියලා.බයවෙන එක ,පරණ සිද්දි මතක් වෙලා ඔලුව විකාර වෙන එක,කන්න බැරි වෙන එක,නින්ද නොයාම මෙව්වා නිතර වෙන්න ගත්තා.
    (Psychiatrist කෙනෙක් හම්බෙලා බෙහෙත් නම් ගත්තා බන් ඒවට හෙනට නින්ද යනවානෙ මට)

    මේ වෙලාවෙ මොකක්ද මන් කරන්ඩෝන??.මට මහ අතරමන් උන හැගීමක් එන්නෙ.මෙහෙ ඉන්නත් ඕන.ඒත් දියුනුවක් වෙන්ඩ නම් සෑහෙන කාලයක් යයි.එහෙ ගියොත් නම් මට ලොකු මහන්සියක් ගන්න වෙන්නෙ නෑ.ඒත් මට අර කිව්ව ප්‍රශ්න ඔලුවට එන හන්දා බයක් එනවා 😕🙏
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    1) Uni එක කාලෙ හිටිය toxic type උන් මට එහෙදිත් හම්බෙයිද? Yes definitely
    2) මට failure එකක් වෙලා ආයෙම රටට එන්න වෙයිද? Most likely no, because you are not on a student visa
    3) තනියෙන් ඉන්න ගියාම එපා වෙයිද? It depends
    4) අම්මා තාත්තා සහෝදර සහෝදරියො මන් ගියාම තනිවෙයිද? Yes

    1)දැන් හෙට අනිද්දම උපාධිධාරි ගුරු විභාග ගැසට් උනොත් මට ඒකට පෙනීඉදලා special education teaching දාන්ඩ පුලුවන්: Good option you can do tuition classes and earn a lot of money

    2) ලගදි SLAS එක්සෑම් එකත් එනවා කියනවා.මන් හෙනම ආස රස්සාවක් AGA කෙනෙක් වෙන එක: No idea
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    Mokadda toxic kivve ubawa bully karada campus eke?poddak singapore wage gihij sathiyak taniyen wage idala hoda decision ekak ganna.dan inna tattwen desicion ganna epa tikak relax wenna
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,172
    4,835
    113
    Abyss
    1) Uni එක කාලෙ හිටිය toxic type උන් මට එහෙදිත් හම්බෙයිද?
    I don't think so
    2) මට failure එකක් වෙලා ආයෙම රටට එන්න වෙයිද?
    Can happen. but I think benefits far outweigh the cons
    3) තනියෙන් ඉන්න ගියාම එපා වෙයිද?
    yep
    4) අම්මා තාත්තා සහෝදර සහෝදරියො මන් ගියාම තනිවෙයිද?
    if you have siblings with your parents they will feel less lonely

    මන් දැනට හම්බ කරන ප්‍රමානෙ ඇත්තටම මට මදි.ඒත් ඊටත් වඩා අලුත් අඩියක් තියන්න මට යම් බයක් වගෙ එනවානෙ බන් 😕😒😐.දැන් ඒත් මට අලුතෙන් options දෙකක් හම්බුනා

    1)දැන් හෙට අනිද්දම උපාධිධාරි ගුරු විභාග ගැසට් උනොත් මට ඒකට පෙනීඉදලා special education teaching දාන්ඩ පුලුවන්
    special education teachers has more benefits. school time is over around 12:30. has some special allowance.
    2) ලගදි SLAS එක්සෑම් එකත් එනවා කියනවා.මන් හෙනම ආස රස්සාවක් AGA කෙනෙක් වෙන එක
    pretty hard
    මේ option දෙකටම පට්ට තරගයක් නම් තියේවි.ඒත් මට හිතෙන්නෙම අම්මලා එක්ක ඉන්න.ගෙදර අය ,gf කියන්නෙම රට යන්න කියලා.එයාලා ඕන උදව්වක් කරන්නත් ලෑස්‍තීයි
    if you didn't take this chance your whole life you would wonder "what if....... if I would have taken that option"
    මන් යන්න නියමිත මගෙ degree එකට අදාල රස්සාව හොඳ maldives gov Hospital එකක කරන්ඩ තියෙන්නෙ.Accomadation ඉදන් හම්බෙනවා.මට බය මට කැම්පස් කාලෙ ඉදන් හම්බුනේම ඔක්කොමලා මහා ටොක්සික් මිනිස්සු.ඒ වගෙ උන් ආයෙ ආයෙ හම්බෙයිද කියන බය,අම්මා තාත්තා මතක් වෙද්දි හරිම දුකයි.මන් හරිම ආදරෙයි ගෙදර අයට 😕.එයාලා මිස් වෙන එක නම් දරාගන්න අමාරුයි.මට පහුගිය ටිකේම කැම්පස් එකේ වෙන toxic ,stressful සිද්ධි හීනෙන් පවා පෙනිලා බය වෙන්න ගත්‍තා.කන්න බොන්නවත් බැරුව වෙව්ල වෙව්ල හිටියා.මන් දන්නවා මෙහෙම ඉදලා දියුනුවක් වෙන්න හරි අමාරුයි කියලා.බයවෙන එක ,පරණ සිද්දි මතක් වෙලා ඔලුව විකාර වෙන එක,කන්න බැරි වෙන එක,නින්ද නොයාම මෙව්වා නිතර වෙන්න ගත්තා.
    (Psychiatrist කෙනෙක් හම්බෙලා බෙහෙත් නම් ගත්තා බන් ඒවට හෙනට නින්ද යනවානෙ මට)
    Always remember "this too shall pass" nothing will stay the same
    මේ වෙලාවෙ මොකක්ද මන් කරන්ඩෝන??.මට මහ අතරමන් උන හැගීමක් එන්නෙ.මෙහෙ ඉන්නත් ඕන.ඒත් දියුනුවක් වෙන්ඩ නම් සෑහෙන කාලයක් යයි.එහෙ ගියොත් නම් මට ලොකු මහන්සියක් ගන්න වෙන්නෙ නෑ.ඒත් මට අර කිව්ව ප්‍රශ්න ඔලුවට එන හන්දා බයක් එනවා 😕🙏
    my recommendation is always to take the jump. cuz regret is far more painful than failure.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura
    Mokadda toxic kivve ubawa bully karada campus eke?poddak singapore wage gihij sathiyak taniyen wage idala hoda decision ekak ganna.dan inna tattwen desicion ganna epa tikak relax wenna
    මුලදි බන් මන් හොදට පාඩම් කරගෙන මගෙ පාඩුවෙ හිටියෙ.පස්සෙ පස්සෙ බන් රැග් සීසන් එකෙදි ඒම සෑහෙන්න වාතකලා මට.ඒකෙන් මම හෙනට අවුල් උනා.පාඩම් කරන වෙලාවට මහ හයියෙන් සින්දු දැම්මා බන්.මන් දවල්ට පැයක් විතර නිදියනවා,ඒ වෙලාවටම උන් සද්ද බද්ද දදා බඩු අදිනවා,සින්දු කියනවා.සාමාන්‍යයෙන් මන් හැදුන වටපිටාවෙ කවදාවත් තව මිනිහෙක්ට කෑගහලා බයින්නෙවත් නෑ.ඒත් පොඩ්ඩ බැරි උන ගමන් කෑගහගෙන එනවා.එක්සෑම් කාලෙට බිබී ඉන්නවා කාමරේ නිදාගන්නවත් නෑ බන් ලයිට් දාගෙන ඔහේ ඉන්නවා.සිද්දි නම් ගොඩයි බන් මතක් කරන්නත් අකමැතී 😑😑😑

    I don't think so

    Can happen. but I think benefits far outweigh the cons

    yep

    if you have siblings with your parents they will feel less lonely

    special education teachers has more benefits. school time is over around 12:30. has some special allowance.

    pretty hard

    if you didn't take this chance your whole life you would wonder "what if....... if I would have taken that option"

    Always remember "this too shall pass" nothing will stay the same

    my recommendation is always to take the jump. cuz regret is far more painful than failure.
    Thank you bro for your wise advice
    මට ගොඩක් සතුටුයි උබ මට උදව් කල එකට 🥰🙏
    ------ Post added on Jan 28, 2026 at 4:51 PM
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මේ අනුරාධ අයියද ? අසංක අයියද ? නදුන් අයියද ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    1. bohodurata na... ohoma kalakanni inne pinata kana ewun thamai godakma..
    2. kawadawath na... aluth exp aragena enne uba... :yes:

    3. ow mul kale epa wei.. but tika kalekin uba huru wenawa...

    4. ow yam kisi paluwak thiyenawa... ekata hamadama cl ekak deela katha karlaa eyala gana hoyala balanna one ... ubata lankawe idala e minissu balagannath amarui nam ohe pilimayak wage idala wadakuth nane
     
    • Love
    Reactions: kalana putha 97

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    Pissu kelin natuwa rata palayan hambechcha chance. govenment hospital set eka uba aluthen giyama thawat watha karanawa, campus eke wage
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,697
    16,451
    113
    හමේ පාට කළු නම් රට ගියත් වැඩක් නෑ කොන් වෙනවා 😋
     
    • Dislike
    Reactions: Ryker

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    324
    192
    43
    මචන් මම දැන් toxic uni එකේ වුන් එක්ක.මේ වගේ toxic වුනට හෙන ගහන්න ඔනි.මම ඔලුව උස්සන් ඉන්නේ කෙල්ල ඉන්න නිසා.කෙල්ල නැත්තම් අද මම ගෙදර. first year and second year එකේ හැම එකාටම උදවු කරා.සමහර වුන්ට කැම කන වෙලාවේ උස්සන් එන ලියුම් පවා ලියලා දුන්නා.1st & 2nd year එකේ තිබ්බ හැම සබ්ජෙක්ට් එකටම කුප්පි දැම්මා. අපේ එක සෙට් එකක් හිටියා කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම 60ක්.අනිත් බැජ් එකේ වුන් එක්ක මම හිටියේ නෑ.කොහොමහරි බෝඩිම් ගියා.ඊටපස්සේ මමත් බෝඩිමේ නැති අතරේ බෝඩිමේ හොරු කැඩුවා.බෝඩිමේ වුන් ටික මුලු බැජ් එකටම පැතිරුව මම තමා ඒ හොරා කියලා.ඊටපස්සේ පොලිසියෙන් හොයාගත්තා හොරා කවුද කියලා බඩුත් එක්කම හම්බුනා.එතකොටත් මම බොඩිමෙන් අයින් වෙල හිටියේ.මෙහෙම බඩු ටික හම්බුනා කියලා මම දැනගත්තෙත් කෙල්ලගේ යාලුවෙක් හරහා.ඊටපස්සේ හේතුවක් නැතුව මාව කපලම දැම්මා.අදටත් වුන් කත කරනවා මොනවත් වුන්නෑ වගේ.උබලට කියන්න මේවා වෙලා අවුරුදු 2ක් වගේ තාම මට මේවා මතක් වෙනවා.හැබැයි මම දන්නවා මේවා කරන වුන්ට ලෝකේ කර්මය කියලා දෙයක් තියෙනවා ඒකෙන් සාප වෙන්න ඔනි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කලණ පුතා මේ බයිලයක් නෙමෙයි නම් කියන්නේ උබට ඔය හම්බුනා offer එක ගනින් Maldives වලට පැයයි නේ යන්නේ උබට ඕනේ නම් weekend එකේ අම්මල බලන්න යන්න පුළුවන් මුල් ටිකේ :yes:

    Toxic උන් නම් ඉන්නවා ඕන තැනක හැබැයි ලංකාවේ Gov campus සමහර ගෝත ඩයල් වගේ උන් නම් නැති වෙයි :D

    වරදිනවා ද නැද්ද බලන්න ට්‍රයි කරලා ඉදහන් මුලින්, පස්සේ වැරදුනත් අවුලක් නෑ ට්‍රයි කරපු නිසා නැත්තන් පස්සේ හෙන guilty feeling එකක් එයි ඒ opportunity එක නැති උනා කියල

    Opportunities won’t come every day when they do, grab them ;)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මේක මගෙ තුන්වෙනි ත්‍රෙඩ් එක.මට මේකෙ ඉන්න අයගෙන් පොඩි advise එකක් ගන්ඩ හිතුනා.ඇත්තටම මාව අතරමං වෙච්ච සීන් එකක් තියෙන්නෙ.please කවුරුහරි මේක බලලා මට උපදෙසක් දෙන්න.ලොකු උදව්වක්,

    මම Health field එකේ special degree (Allied health field degree) එකක් තියන කෙනෙක්. degree එක මොකක්ද කියලා නොකිව්වට සමාවෙන්ඩ.කැම්පස් හිටිය අවුරුදු හතර නම් මහ එපාම කරපු අවුරුදු හතරක් බන්.මහ toxic එවුන් එක්ක අමාරුවෙන් කට්ට කාලා ඩිග්‍රි එක ගත්‍තෙ.පස්සෙ ඒ ගමන්ම මම Canada යන්න හැදුවත් ඒ වැඩේ දෙපාරක්ම fail උනා.ඒ අතරෙත් මම ආන්ඩුවෙන් ජොබ් දෙනකල් නොඉද කඩවල වැඩ කර කර,Private practice කර කර ශේප් එකේ සල්ලි හෙව්වා.පස්සෙ දෙපරක්ම ඒක ෆේල් උනාම මට එපා වෙලා ලංකාවෙම ඉන්න හිත හදාගත්තා.අවුරුදු 2-3 හෙන ගේමක් ගහලා ගහල private practice වලින් මම survive උනා.හැබැයි හම්බකරන ප්‍රමානෙ මදි.Patients ලා ඉන්නකල් හොඳයි.නැත්තන් ඉතින් ලොස්ට්.තාම බැඳලා නෑ.කෙල්ලෙක් ඉන්නවා.

    අහම්බෙන් Maldives vacancy එකක් දැකලා මම ජොලියට වගෙ apply කරලා ,interview එකත් පාස් උනා.වෙන රස්සා නැති හන්දා ඕන එකක් වෙන්න කියලා මන් ඇප්ලයි කලාම ඒක ගොඩ ගියා.මොකද වෙද්දිත් මම දාන්ඩ පුලුවන් හැම ගැසට් එකටම දාලා ඒවායින් ලියුමක්වත් ආවෙ නැතුව හෙන අවුලෙන් හිටියේ.වැඩේ හරී, ඒත් මට නිකන් වෙන රටකට යන්න බයක් වගෙ එනවා.මට හිතෙන්නෙම මෙහෙට වෙලා ඉන්න.මට බයවල් දෙක තුනක් තියනවා
    1) Uni එක කාලෙ හිටිය toxic type උන් මට එහෙදිත් හම්බෙයිද?
    වෙන්න පුලුවන්.
    2) මට failure එකක් වෙලා ආයෙම රටට එන්න වෙයිද?
    ඒකත් වෙන්න පුලුවන්
    3) තනියෙන් ඉන්න ගියාම එපා වෙයිද?
    ඔව් එපා වෙනවා. වැඩ සෙට් කරගන්න පුලුවන් තරම් එක දිගට නිවාඩු සෙට් වුනොත් ට්‍රැක පනිනවා.
    4) අම්මා තාත්තා සහෝදර සහෝදරියො මන් ගියාම තනිවෙයිද?
    ඔව්. තව පරක්කු වෙලා යන්න වුනොත් යන්නම බැරි වෙනවා.
    ඔව්වා මගෙ හිතට නිතර එනවා.
    මන් දැනට හම්බ කරන ප්‍රමානෙ ඇත්තටම මට මදි.ඒත් ඊටත් වඩා අලුත් අඩියක් තියන්න මට යම් බයක් වගෙ එනවානෙ බන් 😕😒😐.දැන් ඒත් මට අලුතෙන් options දෙකක් හම්බුනා

    1)දැන් හෙට අනිද්දම උපාධිධාරි ගුරු විභාග ගැසට් උනොත් මට ඒකට පෙනීඉදලා special education teaching දාන්ඩ පුලුවන්
    ඔව්
    2) ලගදි SLAS එක්සෑම් එකත් එනවා කියනවා.මන් හෙනම ආස රස්සාවක් AGA කෙනෙක් වෙන එක
    ශුවර් ද? අපේ පවුලේ කෙනෙක් පත්වීම ගත්තා දෙසැම්බර් AGA කෙනෙක් විදිහට. අමාරුයි පුලුවන් හැබැයි.
    මේ option දෙකටම පට්ට තරගයක් නම් තියේවි.ඒත් මට හිතෙන්නෙම අම්මලා එක්ක ඉන්න.ගෙදර අය ,gf කියන්නෙම රට යන්න කියලා.එයාලා ඕන උදව්වක් කරන්නත් ලෑස්‍තීයි

    මන් යන්න නියමිත මගෙ degree එකට අදාල රස්සාව හොඳ maldives gov Hospital එකක කරන්ඩ තියෙන්නෙ.Accomadation ඉදන් හම්බෙනවා.මට බය මට කැම්පස් කාලෙ ඉදන් හම්බුනේම ඔක්කොමලා මහා ටොක්සික් මිනිස්සු.ඒ වගෙ උන් ආයෙ ආයෙ හම්බෙයිද කියන බය,අම්මා තාත්තා මතක් වෙද්දි හරිම දුකයි.මන් හරිම ආදරෙයි ගෙදර අයට 😕.එයාලා මිස් වෙන එක නම් දරාගන්න අමාරුයි.මට පහුගිය ටිකේම කැම්පස් එකේ වෙන toxic ,stressful සිද්ධි හීනෙන් පවා පෙනිලා බය වෙන්න ගත්‍තා.කන්න බොන්නවත් බැරුව වෙව්ල වෙව්ල හිටියා.මන් දන්නවා මෙහෙම ඉදලා දියුනුවක් වෙන්න හරි අමාරුයි කියලා.බයවෙන එක ,පරණ සිද්දි මතක් වෙලා ඔලුව විකාර වෙන එක,කන්න බැරි වෙන එක,නින්ද නොයාම මෙව්වා නිතර වෙන්න ගත්තා.
    (Psychiatrist කෙනෙක් හම්බෙලා බෙහෙත් නම් ගත්තා බන් ඒවට හෙනට නින්ද යනවානෙ මට)
    මට හම්බෙලා තියෙන් මිනිස්සුන්ගෙන් ටොක්සික් මිනිස්සු නැති මිනිස්සු කියලා මම බෙදලා නෑ. මම හම්බෙන හැම එකාටම හොදට සලකනවා. ආපහු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. හොද උන් ඉතුරු වෙනවා,වැඩක් නැති වුන් හැලිලා යනවා. ( අපි ආපහු දෙයක් බලාපොරොත්තු වෙලා හම්බෙන්නෙ නැති වුනාම ඒ මිනිස්සු ටොක්සික් කියලා පේනවා.ඒක නිසා බලාපොරොත්තු වෙන්න එපා) යාලුකම්.හිතවත්කම්
    මේ වෙලාවෙ මොකක්ද මන් කරන්ඩෝන??.මට මහ අතරමන් උන හැගීමක් එන්නෙ.මෙහෙ ඉන්නත් ඕන.ඒත් දියුනුවක් වෙන්ඩ නම් සෑහෙන කාලයක් යයි.එහෙ ගියොත් නම් මට ලොකු මහන්සියක් ගන්න වෙන්නෙ නෑ.ඒත් මට අර කිව්ව ප්‍රශ්න ඔලුවට එන හන්දා බයක් එනවා 😕🙏
    මගේ මෝල්ඩිව් ගිය යාලුවෙක් ඉන්නවා ඌට නන් සරුයි කියල ඌ කිව්වේ. බෝට්‍යු එන්ජිං හදන්න ගියේ
     
    • Love
    Reactions: kalana putha 97

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    බය මට කැම්පස් කාලෙ ඉදන් හම්බුනේම ඔක්කොමලා මහා ටොක්සික් මිනිස්සු.ඒ වගෙ උන් ආයෙ ආයෙ හම්බෙයිද කියන බය
    Baya wenna epa Loke Jarama Kuhaka Minissu inne Lankawe .
    Loke wena Kohewath Lankawe tharam jara minissu neha
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,922
    2,048
    113
    කලණ පුතා, What I learnt from EK is the traits of toxic people are more or less the same; just their names are different and their toxicity towards different people in the same group are different as well.. 😃

    I mentioned here long time ago, excerpted from a book called "Nagul Munna", where the guy under Senasuru influence, grew veggies during the dry season and, grew paddy in the wet season. Eventually Senasuru had enough of his courage and blessed him and left.. 🙂

    Until skies turn blue, why won't you do a bit of volunteering - I myself did heaps, years ago and got 2 references..

    images

    IMG source: Instagram
     
    • Love
    Reactions: kalana putha 97