ඔය නුවර තියෙන මල හුකන vet දෙකක් යන්න එපා, හොරුයි, අත්දැකීම් නැති උන් ඉන්න තැන් දෙකක් විහිලුවක් තමා ඔය vet දෙකෙන් එකකට මේ අමාරු සතා බේරගන්න පුලුවන් කියන්නේAdooo
-Pera vet
-Pet Care Animal Hospital - +94 (77) 495 2194 mekata call ekak dila balapanko dammama. Wisthare kiyala balapan.
@akilar25
වෛරස් වලට බෙහෙත් නෑමේ kandy wala මම දැකපු හොදම vet dr දැන් නම් නුවර නැහැ හැබැයි කොළඹ ඉන්නේ අපේ virus හැදිලා මැරෙන්න ඔන්න මේන්න හිටපු පුසෝ බෙහෙත් කරලා හොද කලා, fb msg දලා බලන්න
කොහොම බේරුවද දන්නේ නැහැ මැරෙන්නට වැටිලා හිටියේ feline panleukopenia එකට filgrastim (නම හරිද දන්නේ නැහැ) කියලා බෙහෙතක් ගහලා සෙලයින් (antibiotics) දිදි සති ගානක් බෙහෙත් කරා හොද උනා 5kta අනිත් අය 3kක නැති උනා immunity එක හොද අයව filgrastim ගහලා බේර ගන්න පුලුවන් කිව්වා මේ drවෛරස් වලට බෙහෙත් නෑ
View attachment 268150
මේ kandy wala මම දැකපු හොදම vet dr දැන් නම් නුවර නැහැ හැබැයි කොළඹ ඉන්නේ අපේ virus හැදිලා මැරෙන්න ඔන්න මේන්න හිටපු පුසෝ බෙහෙත් කරලා හොද කලා, fb msg දලා බලන්න
Euthanize කරනවද ලංකාවේ?