ජිවන වියදම සහ අතිරික්තය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    National Consumer Price Index (NCPI) කියන ආකාරයෙන් ලංකාවේ ජිවන වියදම 6.5ක් දක්වා වැඩිවෙලා තියෙනවා.

    කලින් මාස වල තිබ්බ 5.5% දැන් 6.5% වෙලා තියෙන්නේ. අතිරික්තයක් නේ

    මෙය ආහාරපාන සඳහා කලින් තිබ්බ 1.5% වෙනුවට 3.3% දක්වාද
    වෙනත් අවශ්යා දෑ සඳහා කලින් මස තිබ්බ 8.6% මෙවර 9.3% දක්වාද වැඩි වෙලා තියෙනවා හිටං

    දෙපාර්තමේන්තුවට අනුව, 2026 ජුනි මාසයේ සාමාන්‍ය මිල මට්ටම 2021 පාදක වර්ෂයට වඩා 122.3% කින් ඉහළ ගොස් තිබේ.
    මරු නේ

    මූලික උද්ධමනය මාසිකව 0.8% ක වැඩිවීමක් පෙන්නුම් කරනවා
    දිගටම යමු

    භාණ්ඩාගාරය පුරවමු
    චන්දෙ එනකොට ලිහමු

    දැන් මැරියන් චන්දෙදි වලෙන් නැගිටපන්


    3997786.webp
    image_1490817007-65f93c27f6.jpg
     
    • Like
    Reactions: snyder007