Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    මම ඊයෙ WHMCS 2FA Module එකක් හදල Market Place එකටත් දැම්ම. දැන් Approval Stage එකේ තියෙන්නෙ.. එක කෝඩ් එකක් අතින් ගැහුවෙ නෑ. ඒ වගේම එක english වාඛ්‍යයක් වත් කිව්වෙ නෑ. අපු තිත්ත සිංහලෙන් වැඩේ කර ගත්තෙ :lol: අවුරුද්දට 20$ ට විකුණන්න site එකෙත් දැම්මා..
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,439
    113
    https://dilshan.net/services/
    dilshan.net

    ඒකනේ බං.. කැරී සිංහලු බොරු කියලා අනිත් උන්ව බය කරනවා

    අපි දෙයක් ඉගෙනගත්තේ ගුරු මුෂ්ටි තියා නොගෙන උගන්නපු මිනිස්සුන්ගෙන්

    මුන් මෙතන බයිලා ගහනවා

    මම ඊයෙ WHMCS 2FA Module එකක් හදල Market Place එකටත් දැම්ම. දැන් Approval Stage එකේ තියෙන්නෙ.. එක කෝඩ් එකක් අතින් ගැහුවෙ නෑ. ඒ වගේම එක english වාඛ්‍යයක් වත් කිව්වෙ නෑ. අපු තිත්ත සිංහලෙන් වැඩේ කර ගත්තෙ :lol: අවුරුද්දට 20$ ට විකුණන්න site එකෙත් දැම්මා..
    btw සිංහලෙන් කිව්වොත් token usage එක පොඩ්ඩක් වැඩි
    ------ Post added on Jul 23, 2026 at 10:31 AM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    btw සිංහලෙන් කිව්වොත් token usage එක පොඩ්ඩක් වැඩි
    මම පාවිච්චි කරන්නෙ ChatGPT 5.6 Sol-Ultra Work Mood. 100$ එකෙන්. ටෝකන් ගැන වගේ වගග් නෑ. පට්ට ගොඩක් හම්බෙනව. ගසනව ගසනව ඉවරයක් නෑ. දැනුත් ඒකක් දැම්මම....

    1784783177163.png

    මූ මේකෙ 1st edition එක ගහල දෙනකන් මම ෆිල්ම් බලනව. Youtube යනව.. :lol:

    --

    manual coding යුගය ඉවරයි. ආයෙ ඒක එන්නෙ නෑ... දුකකුත් නෑ. වැඩකුත් නෑ...
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,439
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මම පාවිච්චි කරන්නෙ ChatGPT 5.6 Sol-Ultra Work Mood. 100$ එකෙන්. ටෝකන් ගැන වගේ වගග් නෑ. පට්ට ගොඩක් හම්බෙනව. ගසනව ගසනව ඉවරයක් නෑ. දැනුත් ඒකක් දැම්මම....

    View attachment 268163

    මූ මේකෙ 1st edition එක ගහල දෙනකන් මම ෆිල්ම් බලනව. Youtube යනව.. :lol:
    මෙහෙම එකක් අපේ බොසා ඌ ම හැදුවා බං
    තව server monitoring වලටත් එකක් ඌ ම හැදුවා, zabbix වගේ එකක්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    මෙහෙම එකක් අපේ බොසා ඌ ම හැදුවා බං
    තව server monitoring වලටත් එකක් ඌ ම හැදුවා, zabbix වගේ එකක්

    මේ මම හදපු Server monitoring WHM Plugin එක. කෙලින්ම Server එකටම Install කරන්න තියෙන්නෙ. :lol:

    1784783510824.png

    1784783538606.png
    1784783555837.png
    1784783610947.png
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,439
    113
    https://dilshan.net/services/
    dilshan.net
    zabbix wage eka hadala host kare koheda ban? Agent kenek install karada syslog forwarding da?
    මම දන්නේ නැ මචන් ... ඔක්කොම ඌ ම තමයි කරේ .. agent කෙනෙක් නම් ඉන්නවා ...

    මේ මම හදපු Server monitoring WHM Plugin එක. කෙලින්ම Server එකටම Install කරන්න තියෙන්නෙ. :lol:

    View attachment 268164

    View attachment 268165View attachment 268166View attachment 268167
    Consider changing the font
    ------ Post added on Jul 23, 2026 at 11:31 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,164
    2,375
    113
    Srilanka
    මම ඊයෙ WHMCS 2FA Module එකක් හදල Market Place එකටත් දැම්ම. දැන් Approval Stage එකේ තියෙන්නෙ.. එක කෝඩ් එකක් අතින් ගැහුවෙ නෑ. ඒ වගේම එක english වාඛ්‍යයක් වත් කිව්වෙ නෑ. අපු තිත්ත සිංහලෙන් වැඩේ කර ගත්තෙ :lol: අවුරුද්දට 20$ ට විකුණන්න site එකෙත් දැම්මා..
    WHMCS කියන්නේ මොකක්ද මචන්
     
    • Like
    Reactions: Naughtykolla48