claude ta revenawa meka hadanna giyoth
Ea game eka maru ne ???claude ta revenawa meka hadanna giyoth

අවුරුද්දට 20$ ට විකුණන්න site එකෙත් දැම්මා..ඒකනේ බං.. කැරී සිංහලු බොරු කියලා අනිත් උන්ව බය කරනවාමම ඊයෙ WHMCS 2FA Module එකක් හදල Market Place එකටත් දැම්ම. දැන් Approval Stage එකේ තියෙන්නෙ.. එක කෝඩ් එකක් අතින් ගැහුවෙ නෑ. ඒ වගේම එක english වාඛ්‍යයක් වත් කිව්වෙ නෑ. අපු තිත්ත සිංහලෙන් වැඩේ කර ගත්තෙඅවුරුද්දට 20$ ට විකුණන්න site එකෙත් දැම්මා..
btw සිංහලෙන් කිව්වොත් token usage එක පොඩ්ඩක් වැඩිමම ඊයෙ WHMCS 2FA Module එකක් හදල Market Place එකටත් දැම්ම. දැන් Approval Stage එකේ තියෙන්නෙ.. එක කෝඩ් එකක් අතින් ගැහුවෙ නෑ. ඒ වගේම එක english වාඛ්‍යයක් වත් කිව්වෙ නෑ. අපු තිත්ත සිංහලෙන් වැඩේ කර ගත්තෙඅවුරුද්දට 20$ ට විකුණන්න site එකෙත් දැම්මා..
මම පාවිච්චි කරන්නෙ ChatGPT 5.6 Sol-Ultra Work Mood. 100$ එකෙන්. ටෝකන් ගැන වගේ වගග් නෑ. පට්ට ගොඩක් හම්බෙනව. ගසනව ගසනව ඉවරයක් නෑ. දැනුත් ඒකක් දැම්මම....btw සිංහලෙන් කිව්වොත් token usage එක පොඩ්ඩක් වැඩි

මෙහෙම එකක් අපේ බොසා ඌ ම හැදුවා බංමම පාවිච්චි කරන්නෙ ChatGPT 5.6 Sol-Ultra Work Mood. 100$ එකෙන්. ටෝකන් ගැන වගේ වගග් නෑ. පට්ට ගොඩක් හම්බෙනව. ගසනව ගසනව ඉවරයක් නෑ. දැනුත් ඒකක් දැම්මම....
View attachment 268163
මූ මේකෙ 1st edition එක ගහල දෙනකන් මම ෆිල්ම් බලනව. Youtube යනව..![]()
මෙහෙම එකක් අපේ බොසා ඌ ම හැදුවා බං
තව server monitoring වලටත් එකක් ඌ ම හැදුවා, zabbix වගේ එකක්

තව server monitoring වලටත් එකක් ඌ ම හැදුවා, zabbix වගේ එකක්
මම දන්නේ නැ මචන් ... ඔක්කොම ඌ ම තමයි කරේ .. agent කෙනෙක් නම් ඉන්නවා ...zabbix wage eka hadala host kare koheda ban? Agent kenek install karada syslog forwarding da?
Consider changing the fontමේ මම හදපු Server monitoring WHM Plugin එක. කෙලින්ම Server එකටම Install කරන්න තියෙන්නෙ.
View attachment 268164
View attachment 268165View attachment 268166View attachment 268167
WHMCS කියන්නේ මොකක්ද මචන්මම ඊයෙ WHMCS 2FA Module එකක් හදල Market Place එකටත් දැම්ම. දැන් Approval Stage එකේ තියෙන්නෙ.. එක කෝඩ් එකක් අතින් ගැහුවෙ නෑ. ඒ වගේම එක english වාඛ්‍යයක් වත් කිව්වෙ නෑ. අපු තිත්ත සිංහලෙන් වැඩේ කර ගත්තෙඅවුරුද්දට 20$ ට විකුණන්න site එකෙත් දැම්මා..
web hosting කරන අය එයාලගේ client ල ව manage කරන්න services manage කරන්න billing කරන්න තියෙන software එකක්WHMCS කියන්නේ මොකක්ද මචන්
ඒ සයිඩ් එක ලොකුවට ටාච් කරලා නෑweb hosting කරන අය එයාලගේ client ල ව manage කරන්න services manage කරන්න billing කරන්න තියෙන software එකක්
Kohomda verify ktanne me id eken inne mumai kiylsgame ekak game ekak... online browser eke sellam karanta puluwan game ekak... elakiri id eken login wela... multiplayer
kramayak tiyenawa.. technical deyak newey.. pluwnnam hithala balannaKohomda verify ktanne me id eken inne mumai kiyls
No ideakramayak tiyenawa.. technical deyak newey.. pluwnnam hithala balanna