දෙවෙනි එක ගියා

AnuradhaRa

Well-known member
  • කාඩ් පේමන්ට්. මගෙ අතට සල්ලි දෙන්නෙ නෑ. මම අර Uber එකට ගෙවන්න තියෙන 1600 න් 245.49ක් අඩු වෙනව



    l82L6uL.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,554
    49,918
    113
    සේදවත්ත
    මම කැමති අනුරාධට හයර් එකක් දාල අනුරාදව පැහැරගෙන ගිහින් දූපතකට දාන්න
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,206
    5,905
    113
    දවසෙ අන්තිමට කියක් දිව්වද කියල කියන්න අනූ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    👍 👍

    ඕඩර් එකට thread එක ගානෙ වැටෙන සීන් එකක් තියෙන්නෙ....
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,675
    21,333
    113
    අනුරාදරාරාර් හයර් එකක් අක්සෙප්ට් කරන හැම පාරම ජටසරය


    SNxVvJ.gif
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,624
    75,582
    113
    order eken order ekata thread danwada
    ඕකට අවදානෙ ඕන, අනිවා දානවා. ඌටම පුක දෙන සිම්පියෝ සෙට් එකකුත් ඉන්නවා. ඉතින් කාලයක් යනකන් ඕක විඳ දාරගන්න වෙනව. 🤭
     
    • Haha
    Reactions: Aiden Pearce

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මට පේනවා ලගදිම සෙට් එකක් වැලි එක්ක ඇරගන්න සූදානම් වෙනවා.
    පොන්නයෙක් උනත් නිකන් කකා බිබි ඉන්නෙ නැතුව රටක් වැඩක් කරන එක හොදයි.
    නැත්නම් මෙ පොන්නයගෙ වියදම් දරන්න වෙන්නෙත් රජයට,එ කියන්නෙ ටැක්ස් ගෙනවන උන්ට.
    පටන් ගත්තා නම් දිගටම කරන් පලයක් කලු
     
    • Haha
    Reactions: supun_sg