නීතිමය උපදෙස් වලට අය කිරීම

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කොල්ලෙනේ ලඟදි ලෝයර් කෙනෙක් හම්බ වෙලා නීති උපදෙස් ගත්ත අය ඉන්නවා නං අය කිරීම් කොහොමද කියලා දාගෙන යන්ඩෝ.

    ඉඩම් ගැටලුවකට.

    ඔහොම ගිහිංම නෑ මචංලා, දන්නේ නෑ වැඩක් කරගන්න විදිය :)
     

    dinu09

    Active member
  • Jul 30, 2025
    362
    249
    43
    mulin call ekak dila lawyer wa contact karagena baluwa nam hari ne ethakota dennatama adahasakut ei. idk 🤷‍♂️