හැමදාම මේකට කවුරු හරි එකෙක් ඇවිත් හරියට gym යන විදිය ගැන උපදෙස් ඉල්ලනව. අපිටත් මුන්ට උත්තර දීල එපා වෙලා. ඒක නිසා මම හැමෝටම හරියන්න එක thread එකක් දානවා.
මුලින්ම කියන්න ඕනෙ මම අවුරුදු විස්සක් විතර සෙල්ලන් කරල බොඩි බිල්ඩින් වල කප් ගහපු පොරක්.
එහෙනං පටන් ගමු බ්‍රෝ.
1. ඉස්සෙල්ල gym එකට යන්න අවශ්‍ය ඇඳුම් වතුර බෝතල් ගන්න. සමහර ගොඩේ උන් කියයි සල්ලි ඉතුරු කරගන්න nolimit වගේ ගොබ්බ තැනකින් ගන්න කියල. මතක තියාගන්න අපේ ආත්ම විශ්වාශය වැඩි වෙන තරමට මස්ල්ස් බිල්ඩ් වෙනව වැඩි. ඒ නිසා 50,000-100,000 අතර ගානක් වියදම් කරලා carnage එකෙන් හොඳ ඇඳුම් ටිකක් ගන්න
2. හැබැයි ඕනැවට වඩා බොරු පොෂ් වෙන්නත් එපා. මේක ලංකාව මිසක් එංගලන්තේ නෙමෙයි. හරිම ග්රීස්මෙයි. ඒ නිසා සපත්තු දාගෙන gym එකට යන්න එපා. සෙරෙප්පු දාගෙන යන්න
3. gym එකේ මුල් දවස හිරේ ගිය මුල් දවස වගේ තමයි. නොන්ජල් විදියට හිටියොත් කරේ නගින්න එනව. ඒ නිසා ඕනැවට වඩා polite වෙන්න යන්න එපා. යන එන පාරෙ කවුරු හරි හිටියොත් "අයින් වෙයන් ඩෝ" කියල බනින්න
4. මාසෙන් දෙකෙන් ප්‍රතිපල දකින්න බෑ කියන එක අපේ උන් ඉරිසියාවට කියන කතා. ඒ නිසා මාසෙන් ආනොල්ඩ් ගේ තත්වෙට එන්න ගෝල් එක තියාගන්න. මොකද ඔය සාරුක් කාන්ලා, ටොම් ක්රූස්ලා ෆිල්ම් වලට ඇඟ හදාගන්න අවුරුදු ගණන් ගන්නවද
5. ඔය progressive loading කතා හරියට බරක් උස්සගන්න බැරි පෙන්දෝ කියන කතා. ඒක නිසා පොඩි පොඩි weights වලින් පටන් ගන්න එපා. පලවෙනි දවසෙම 100kg බෙන්ච් ප්‍රෙස්, ස්කොට් ගහන්න නියම පිරීමියෙක් වගේ
6. form එකට වඩා වැදගත් වෙන්නෙ උස්සන බරයි reps ගානයි. form එක බල්ලට දාල කොන්ද නවල ගැම්ම අරන් බර උස්සන්න
7. ලඳක් වගේ බර උස්සන්න එපා. උස්සන කොට හොඳට සද්දෙ දාල උස්සන්න "හොක්" ගාල. බර අත අරිනකොට "බුදු අම්මෝ" කියල හොඳට කෑගහල බිල්ඩිම දෙදරලා යන්න බර අත අරින්න. ආයෙ ජීවිතේට එකෙක් තග දාන්න එන්නෙ නෑ.
8. gym එකට මිනිස්සු එන්නෙ ගොඩක් කට්ට කාල. ගොඩක් අය හරියට කරන දේ දන්නෙ නෑ. ඒ නිසා ලඟට ගිහින් බලෙන්ම උපදෙස් දෙන්න. girl කෙනෙක් නං ස්කොට් ගහනකොට ඉනට අත තියල පිටිපස්සෙන් සප් එකක් දෙන්න.
ප්‍රශ්න මොනා හරි තියෙනවනන් පහලින් අහන්න