කොල්ලෙනේ ලඟදි ලෝයර් කෙනෙක් හම්බ වෙලා නීති උපදෙස් ගත්ත අය ඉන්නවා නං අය කිරීම් කොහොමද කියලා දාගෙන යන්ඩෝ. ඉඩම් ගැටලුවකට. ඔහොම ගිහිංම නෑ මචංලා, දන්නේ නෑ වැඩක් කරගන්න විදිය :)