Lanka Red Basmathi Rice

dog123

Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    මේක කාපු අය ඉන්නවාද ?
    any review?

    46.jpg.jpeg

    https://naturemart.lk/product/lanka-red-basmathi-rice-5-kg/
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,327
    113
    35
    Spain
    CIC එකෙනුත් හදන බාස්මතී එකක් තියෙනවා. ඒවා හැබැයි දේශීය රතු හාල් වගේ තමයි. රසත් සමානයි. හැබැයි ඇලෙන ගතිය ගොඩක් අඩුයි. කිරිබත් හදන්න බෑ. බත් එක උයල ඉවර වුනාම කූරු ගාන්නේ නැතිව ගන්න පුළුවන්.
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    CIC එකෙනුත් හදන බාස්මතී එකක් තියෙනවා. ඒවා හැබැයි දේශීය රතු හාල් වගේ තමයි. රසත් සමානයි. හැබැයි ඇලෙන ගතිය ගොඩක් අඩුයි. කිරිබත් හදන්න බෑ. බත් එක උයල ඉවර වුනාම කූරු ගාන්නේ නැතිව ගන්න පුළුවන්.
    Thanks for the review
     
    • Like
    Reactions: Inigo Montoya

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    CIC එකෙනුත් හදන බාස්මතී එකක් තියෙනවා. ඒවා හැබැයි දේශීය රතු හාල් වගේ තමයි. රසත් සමානයි. හැබැයි ඇලෙන ගතිය ගොඩක් අඩුයි. කිරිබත් හදන්න බෑ. බත් එක උයල ඉවර වුනාම කූරු ගාන්නේ නැතිව ගන්න පුළුවන්.
    eka suuduru haal eka neda
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,520
    1,914
    113
    CIC ෆාම් එකේ ඒවා බන්, බාස්මතී එකකුත් තියෙනවා, සුවන්දැල්, හීනැටි එහෙමත් තියෙනවා.
    Kurulu thuda kalu heenati neda kanna one kyala kyanne deshiya hallu neda

    Suwadaluth ehmai lu

    Any idea ?
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,311
    113
    බාස්මතී කොහොමත් low GI කියල කියන්නෙ. ආයෙ ඕක රතු උනා කියල අමුතු වාසියක් නැතුව ඇති එහෙම බැලුවම.
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    බාස්මතී කොහොමත් low GI කියල කියන්නෙ. ආයෙ ඕක රතු උනා කියල අමුතු වාසියක් නැතුව ඇති එහෙම බැලුවම.
    බත් නොකා ඉන්න තරමට හොඳයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,327
    113
    35
    Spain
    කුරුළු තුඩ කාපන් ඔය ජරාවල් කන ඵකේ..පට්ටම ගුණ හාල්..හෙන ගණන් හැබැයි..

    ඔවු කිලෝ එකක් 700ක් විතර වෙනවා.

    Kurulu thuda kalu heenati neda kanna one kyala kyanne deshiya hallu neda

    Suwadaluth ehmai lu

    Any idea ?
    ඔවු ඇඟට උරාගන්නා වේගේ අඩුයි. අපේ තාත්තා දියවැඩියා නිසා ඕව ගේන්නේ. සුදු හාල් කෑවොත් තාත්තා අවුල් යනවා, හැසිරීමත් වෙනස් වෙලා කොන්ෆියුස් වෙනවා සීනි වැඩි වෙලා. එත් ඔය හාල් කෑවොත් සීනි සාමාන්‍යයි. හැසිරීමත් නෝමල්.
    ------ Post added on Jul 24, 2026 at 8:03 AM