මම marry කරල මාස 2 වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,617
    6,164
    113
    පුරුද්දට වේසකම් කරන අඩු කුලේ ගෑනුගැන නම් කතා කරල වැඩක් නෑ.. හැබැයි සතුටින් ඉන්න්වා වගේ ඉඳලත් පිට යන ගෑනියක් නම් , ඒමිනිහගේ අඩුවක් නිසාමයි. ගොඩක් වෙලාවට තමන්ගේ වැරද්ද හදා ගත්ත ගමන් උන් හොර එක අතාරිනවා., කොහොමත් ඔප්ශන් 2යි නේ තියෙන්නේ,, ඩිවෝස් වෙනවා නම් සාක්කි එකතු කර ගනින් ඒකිට කියන්න කලින්. උසාවියේදි ඕන වෙනවා. එකට ඉන්න්ව නම් කොහෙට හරි ගිහින් මම මේකදන්නවා කියල කෙලින් කතා කරපන්. කොහෙට හරි රිලැක්ස් තැනකට යන එක හොඳයි.. එතකොට එන උත්තර ගොඩක් ඇත්ත වෙන්න ඉඩ තියෙනවා.. හැබැයි මෙකෙන් පස්සේ එකට ඉන්නාවා නම් ස්ට්‍රික් වෙයන්. නැත්හම් සමහ්ර විට ආයේ යන්න ඉඩ තියෙනවා.. උබේ සිම් එකක්, ඕනේ නම් යන එන තැන් මට බලන්න ඕනේ කියල, මොනිටර් ඇප් එකක් එහෙම දාපන්. ටික දවසක් යනකොට අරූ වෙන එකක් හොයා ගයි.. ඊට පස්සේ හෙමීට නිදහස දීපන්. එකට ඉන්න තීරනය කරන්ව නම් මාස 6ක් වත් කිසිම නිදහසක් දෙන්න එපා.. ඒකි ඕකට උත්තර හොයන්න හොයාගෙන යන්නේත් අරූ ලඟට.
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848
    Full stop.
     
    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    Divorce is the best choice, Ubata ooka full amathaka karannath baane. Naththan hama waliyakadima oka thamai enne. E nisa hodama wade divorce wena eka. Ekita oonenan ara miniha badiy. Ubata wena ekak hambawei. thawa naalki wela oya theerane gannakota parakku wadi wei.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,432
    32,162
    113
    මම marry කරල මාස දෙකක් වාගේ වෙන්නෙ.හදිසියේම මගෙ wife ගෙ අනියම් සම්බන්ධයක් මට අතටම අහු උනා බැදපු මිනිහෙක් එක්ක.ඒක ටිකක් දුරගියපු සම්බන්ධයක්.අපි යාළුවෙලා අවුරුදු 9ක් එයාගෙ ඒ සම්බන්ධයට අවුරුදු 2ක් වෙනව.මම ම්කට මොකක්ද කරන්න ඕනෙ.අපි අතර ගොඩක් ප්‍රශ්න උනා නමුත් අන්තිමට වෙන් වෙන්න හදනකොට එයාමයි මාව marry කරන්න ඕනෙ කිව්වෙ.එයා තාමත් දන්නෙ නැහැ මම මේ ගැන දන්නව කියල.මට මේකට මුහුන දෙන්න තේරෙන්නෙ නැහැ.මම දැනුවත්ව මගෙන් ආදරය රැකවරනය අඩු වෙලා නැ එයාට.ඒත් මට හිතාගන්නබැහැ එයා මේ තරම් බොරුවක් මට කරෙ ඇයි කියල.⁣
    මම මේ වෙලාවේ ගොඩක් දේවල් හිතන්න ඔනෙ මගෙ පවුල මගෙ නැදැයො,එයාගෙ අම්ම තාත්තා මේ දේවල් දැනගත්තොත් පපවු පැලිල මැරෙයි.එයාගෙ තාත්ත හාට් පේශන් කෙනෙක්.ඒ දෙන්න මට ගොඩක් ආදරෙයි.මම මේ හැමදේම බැලන්ස් කරගන මේප්‍රශ්නය විසදගන්නෙ කොහොමද.මම වයස 29 කොල්ලෙක් තාම
    🥺

    https://web.facebook.com/groups/1574468226278848
    Take advice from @IndrajithGamage
     
    • Haha
    Reactions: tinto brass