ගින්නෙන් ජීවිත 5ක් බිලිගත් “නිමාටෝ” හෙල්මට් කම්හලට 2024 වසරේ නොවැම්බර් වලින් පසු වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නෑ!

shenat

Well-known member
  • May 13, 2007
    58,498
    86,776
    113
    ආශ්චර්යමත් රටක
    Fan එකකින් ගිණි පුපුරු ඉටි කවර උඩට වැටිල ඇවිලිල ඊට පස්සෙ ඒව යට තිබ්බ තිනර් බෝතල් පුපුරල ලොකුවට ගින්න පැතුරුන කියල ඇතුලෙ වැඩ කරන, හේතුව දැක්ක කෙනෙක් කියනව දැක්ක..පව් ඉතින් ෆැක්ටරියෙ හදිස්සි අවස්ථාවක පිටවිමට බැරි ප්‍රශ්ණ, අහඹු සිදුවීමක් (Fan එකෙන් ගිණි පුපුරු ආපු එක) සහ වෙලාව තමා.

    අහඹු සිදුවීම් නං නෙවෙයි මරි මෝඩ තැරි ගොං, වංචාකාරී කාලකණ්ණි, මූසල ලොක්කොයි, ඕක හදපු දවසෙ ඉඳන් හරියෙ safety precautions ගන්න නීති හදපු නැති පාලකයොයි නිසා.

    ගිනි පුපුරු එන තැන්වල ෆෑනුත් දාලා තිනරුත් තියලා තියන මරි මෝඩ මූසල හරකුන්ට තිනර් ඇඟට දාලා ගිනි තියන්න ඕන හරිනං. ඕකුන් ඉන්නෙ සාමාන්‍ය අවම safety වත් නොදී දුප්පත් එවුන්ගෙන් මරවලා වැඩ අරන්, රජයට ටැක්ස් ටිකත් වංචා කරලා සැපගන්න විතරනේ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,943
    2,073
    113
    Correct me if I am wrong..

    SL's OHS is supposed to be covered by the Factories Ordinance No. 45 of 1942 (back then it was Ceylon..)

    IMO we do not have a separate/ specialized OHS act like in Aus..

    "In Australia, occupational health and safety is governed by the Work Health and Safety (WHS) Act 2011 or the Occupational Health and Safety (OHS) Act 2004 in Victoria. These laws impose duties on employers and workers to eliminate or minimize risks, and to ensure workplaces are safe and without risks to health". - sources: legislation.gov.au, Worksafe

    The Sri Lankan Factories Ordinance No. 45 of 1942 and the Australian Work Health and Safety (WHS) Act 2011 represent two vastly different eras and philosophies of workplace regulation: a prescriptive, factory-centric colonial-era statute versus a modern, harmonized, risk-management framework covering all work environments. -Sources: LinkedIn and 3cironline.edu.au
     

    Similar threads