කෝමෙන්ට් කියවන්න එපා... මුස්ලිම් සහෝදරයන්ගේ හජ් ගැටලුවට ලබා දුන් විසඳුම් !

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,674
    2,477
    113
    කුමන පයන්නක්ද? උන්ගේ පක්ෂේ උන් උන්ගෙන්ම ප්‍රශ්ණ අහනවා. මෝඩ මාලිමාවෝ අන්දන්න හොද ඩ්‍රාමා ඉතින් මේවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,447
    1
    16,375
    113
    හිරාස්ට මේ ලගදි ඉදන් නානාල එක්ක හරිම සහොදර මෙව්වා එකක් මතු වෙලා නෙහ්..
    සීයා ලග වැඩ නැතෙයි දැන්??? :rofl: :lol:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,141
    113
    @Sathira529 බෙල්ට් එකක් දාන් එන්න... හිනිඳුම සුනිල කියන්නෙ මේ හම්බයට...
    ඇඬුවට කරන්න දෙයක් නෑ බන්. මුස්ලිම් මිනිස්සුත් මේ රටේ පුරවැසියො තමා. උඹට තව අඬන්න ඕන්නම් මම දෙමළ මිනිස්සු වෙනුවෙන් කරපුවා ටිකකුත් දාන්නම්.😅
     
    • Haha
    Reactions: wpril5

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,390
    24,678
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇඬුවට කරන්න දෙයක් නෑ බන්. මුස්ලිම් මිනිස්සුත් මේ රටේ පුරවැසියො තමා. උඹට තව අඬන්න ඕන්නම් මම දෙමළ මිනිස්සු වෙනුවෙන් කරපුවා ටිකකුත් දාන්නම්.😅
    මහ ජාතිය සිංහල කියල අමතකද. ඇසළ පෙරහැරවල් අවුල් හජ්ජි අවුලක් නෑද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,447
    1
    16,375
    113
    සීයාගේ නඩුව ළග වගේ 😌 එක දිගට threads 😂😂