ලෝකෙට සාපෙක්ශව ලංකාවෙ ජීවන වියදම අඩුයි, ඒ නිසා පඩි අඩුයි. එහෙම උනාම ප්‍රවාහන ගාස්තු කියලා ලොකු ගනන් ගන්න බෑ. හැබැයි මේවල නඩත්තු ගාස්තු (ලේබර් ඇරෙන්න) යන්නෙ පිටරට ගනන්. එහෙන උනාම මේ කරන වැඩේ ආදායම සහ වියදම අතර තියන ගැප් එක ගොඩක් ලොකුයි නිකන් ලේලන්ඩ් බස් වල ඒ අගයට වඩා. ඉතින් සරලවම මේක පට්ට පාඩු ලබන වැඩක්.
![]()
කට්ටිය මේක ෆේල් කියන්න හේතු මොනවද ? මිනිස්සු යන්නේ නැති නිසා ආදායම අඩු නිසාද ? රටක ප්‍රවාහන ක්ෂේත්‍රය ලාබ ලැබිය යුතුද ? ලෝකේ අනික් රටවල් ලාභ ලභනවද ?
බුලත් විට කන නාකී අඩු කුලේ වයසක සෙට් එක ඉන්නකන් මේවා පරිස්සම් කරන්න බැරි වෙයි...
රනිල් ස ගේ Volkswagen එකකනෙ උඹ යන්නෙ.ලෝකෙට සාපෙක්ශව ලංකාවෙ ජීවන වියදම අඩුයි, ඒ නිසා පඩි අඩුයි. එහෙම උනාම ප්‍රවාහන ගාස්තු කියලා ලොකු ගනන් ගන්න බෑ. හැබැයි මේවල නඩත්තු ගාස්තු (ලේබර් ඇරෙන්න) යන්නෙ පිටරට ගනන්. එහෙන උනාම මේ කරන වැඩේ ආදායම සහ වියදම අතර තියන ගැප් එක ගොඩක් ලොකුයි නිකන් ලේලන්ඩ් බස් වල ඒ අගයට වඩා. ඉතින් සරලවම මේක පට්ට පාඩු ලබන වැඩක්.
මොන fail ද hutto. පට්ටම system එක මම ළඟදි ගියා.
ලංකාව වටේටම මෙක දාන්න ඕන.
Foreign එවුන්ට එහෙම සුපිරි.
Bus එක මැප් එකේ පෙන්නනවා.
Click කරාම seat full ද බලන්න පුළුවන් bus එක එන්න කලින්. ඊළඟට එන halt live app එකෙ update වෙනව.
සුපිරි ම සුපිරියක්. මිනිස්සු ආසාවෙන් යන්නෙ.
Reasonable price.
අනික් bus කාරයෝ කැමති නෑ app එකෙන් Topup කරනව ට.
හැබැයි system කියන්නේ මෙව්වා ට තමයි.
Wallet එකට direct bank access දීල VISA වගේ company වලට සල්ලි යන්නේ නැතුව virtual wallet එකෙන් ගාණට tax වැදිලා එන්න ඕන
මහින්දයගෙ project එක. Jeppo credit ගන්න දඟලන්නේ
Fuel අයින් කරලා electric වලින් දුවන solar ගහපු depo හදන්න ඕන. Hybrid හුත්ත නවත්තන්න ඕන ඩීසල් නැතුව solar වලින් යන්න හදන්න ඕන ඔන්න එතකොට තමයි profit එන්නෙ. Full EV උනාම
Profit ගන්න ඕන නෑ, ඒත් අම්බානෙට ලොස්ට් පිට දුවන්න ඕනත් නෑ. අනිත් දේ තමා අහසට පොලව වගේ මැච් වෙන්නෙ නැති facilities තිබිලා වැඩකුත් නෑ.public transportation kiyanne service ekak. profit pita duwanna oni kiyala ekak na. CTB, trains owa danatath padu pita thama yanne.
Service එකක් කියලා ඕනවදට වඩා පාඩු වෙන්න දුන්නොත් යසට තියෙයිpublic transportation kiyanne service ekak. profit pita duwanna oni kiyala ekak na. CTB, trains owa danatath padu pita thama yanne. metro habi profit karanna ida thiynwa
Service එකක් කියලා ඕනවදට වඩා පාඩු වෙන්න දුන්නොත් යසට තියෙයි
Profit ගන්න ඕන නෑ, ඒත් අම්බානෙට ලොස්ට් පිට දුවන්න ඕනත් නෑ. අනිත් දේ තමා අහසට පොලව වගේ මැච් වෙන්නෙ නැති facilities තිබිලා වැඩකුත් නෑ.
පාඩු පිට තමා බන් දුවන්නෙ, මේකෙන් කරන්නෙ පාඩුව තව වැඩි කරන එක. මම කියන්නෙ ලංකාවෙ සර්විස් වලට අයකරන ගාන බැලුවාම මෙච්චර upgrade එකක් එක පාර දෙන එක ගොන් වැඩක් කියලා. එහෙනම් බස් ගාස්තුවත් වැඩි කරන්න ඕන මොකද ඕකට ගෙවන්නෙත් අන්තිමට ඕවල යන උන්ට වඩ පිට ඉන්න උන්.ubala hithanne ctb ekai rail way ekai profit pita diwwa kiyalada mechara kal.
කට්ටිය මේක ෆේල් කියන්න හේතු මොනවද ? මිනිස්සු යන්නේ නැති නිසා ආදායම අඩු නිසාද ? රටක ප්‍රවාහන ක්ෂේත්‍රය ලාබ ලැබිය යුතුද ? ලෝකේ අනික් රටවල් ලාභ ලභනවද ?
බුලත් විට කන නාකී අඩු කුලේ වයසක සෙට් එක ඉන්නකන් මේවා පරිස්සම් කරන්න බැරි වෙයි...
බයියා දාන්න දේවල්ලෝකෙට සාපෙක්ශව ලංකාවෙ ජීවන වියදම අඩුයි, ඒ නිසා පඩි අඩුයි. එහෙම උනාම ප්‍රවාහන ගාස්තු කියලා ලොකු ගනන් ගන්න බෑ. හැබැයි මේවල නඩත්තු ගාස්තු (ලේබර් ඇරෙන්න) යන්නෙ පිටරට ගනන්. එහෙන උනාම මේ කරන වැඩේ ආදායම සහ වියදම අතර තියන ගැප් එක ගොඩක් ලොකුයි නිකන් ලේලන්ඩ් බස් වල ඒ අගයට වඩා. ඉතින් සරලවම මේක පට්ට පාඩු ලබන වැඩක්.
10 years wage gihin ? GONO please!1. Metro concept ekath patan aran thama podi kalayai. e wage podi kalekin eka fail da ahana eka amu gonek. normally me wage project ekak review karala balanna one 10 years wage gihin. anika meka aluth ekak nemei. loke wena deyak.
2. Metro wala kawda yanne ne kiyanne. ona tharam minissu den yanawa hitagena pawa. muladi thama oka hiswa giye moko meka route eka wenas nisa. den minissu time eka balagena innawa bus eka enawa
3. Padu lebeiya yuthu nam ne. but reasonable profit ekak thiyenna one eka continue wenna motivation ekak denna saha, opportunity cost eka adu wenna. anika hema magulama gov eka karanna one ne. gov inna one concepts dennai regulate karannai, issue ekak unama ekata involve wennai. e nisa reasonable profit ekak ekka continue unoth mekata private sector eka involve wenawa. ethakota gov ekata fund karana eka adu karala regulator wage inna puluwan. ehema loku mewa wenne
4. anith ratawata profit gannawada nedda kiyana ekata wada lankawata loss making entities thawa thiyenna oneda ?? answer eka Big No ne. e nisa wena ewa wedak ne. convenient widiyata minissunta public transport ekak hedunoth eke minissu yanawa. mama denata car ekak use karanne. mata AC bus eka set wenawanam lesiyen yanna, ona welawaka yanna thiyanawanam (hitagena unath pack nowi) mama aniwa use karanawa. godak ayath ehema thama. car ekak kiyanne malawa wadayak colombo wala. athal eke wadiwela song ekak ahagena video ekak balagena yana eka kochchara lesida traffic eke drive karana ekata wada
5. lankawe unge attitude hadanna be. e nisa loku fines gahanna one. ethakota ekata baye hedenawa
hema welema deyak wenakota eka positive widiyata hithapan. gov eka mokak unath. moko public transport eka strong unama eke wasiya enne apitama thama. api Europe giyama cab gannawada. karannema train eke nettam bus eke yana ekane.

උඹ හිතුවද උඹට වගේ මොල බාගයයි අපිටත් තියෙන්නෙ කියලා? උඹට මොලේ තිබ්බානම් හිඟාකන්නෙ නැතුව ගෙදර උන්ට කන්න දෙන්න තිබ්බනෙබයියා දාන්න දේවල්කොහෙන්ද කොපි කරන් අවේ..