AIR LANKA / MIHIN AIR kohomada utto? labada? athalda?මොන fail ද hutto. පට්ටම system එක මම ළඟදි ගියා.
ලංකාව වටේටම මෙක දාන්න ඕන.
Foreign එවුන්ට එහෙම සුපිරි.
Bus එක මැප් එකේ පෙන්නනවා.
Click කරාම seat full ද බලන්න පුළුවන් bus එක එන්න කලින්. ඊළඟට එන halt live app එකෙ update වෙනව.
සුපිරි ම සුපිරියක්. මිනිස්සු ආසාවෙන් යන්නෙ.
Reasonable price.
අනික් bus කාරයෝ කැමති නෑ app එකෙන් Topup කරනව ට.
හැබැයි system කියන්නේ මෙව්වා ට තමයි.
Wallet එකට direct bank access දීල VISA වගේ company වලට සල්ලි යන්නේ නැතුව virtual wallet එකෙන් ගාණට tax වැදිලා එන්න ඕන
මහින්දයගෙ project එක. Jeppo credit ගන්න දඟලන්නේ
Fuel අයින් කරලා electric වලින් දුවන solar ගහපු depo හදන්න ඕන. Hybrid හුත්ත නවත්තන්න ඕන ඩීසල් නැතුව solar වලින් යන්න හදන්න ඕන ඔන්න එතකොට තමයි profit එන්නෙ. Full EV උනාම
ehema baluwoth air lanka plane walath pol patawala senaga// labada? na fail!බස් ගැමුණු වගේ උන් තමයි ඕක ෆේල් කියලා කට කතා පතුරවන්නේ..සෙනග නැත්තේ මොකෝ පොල් පටවලා වගේ ඉන්නේ සෙනග..![]()
රනිල් මහත්තයත් බස් ගෙන්නන්නයි ඉඳියේ, ඒත් අනුර ඉස්සර උනා.
ඔය metro නෙවෙයි BRT(Bus Rapid Transit)
Singapore method eka tama hariyanne.Profit ගන්න ඕන නෑ, ඒත් අම්බානෙට ලොස්ට් පිට දුවන්න ඕනත් නෑ. අනිත් දේ තමා අහසට පොලව වගේ මැච් වෙන්නෙ නැති facilities තිබිලා වැඩකුත් නෑ.
ෆේස්බුක් එකෙන් උස්සන් ඇවිත් ශෙයාර් කරන අඩුකුලෙ පොස්ට් වලින් පේනො බයියගේ මොලෙ...උඹ හිතුවද උඹට වගේ මොල බාගයයි අපිටත් තියෙන්නෙ කියලා? උඹට මොලේ තිබ්බානම් හිඟාකන්නෙ නැතුව ගෙදර උන්ට කන්න දෙන්න තිබ්බනෙ![]()
![]()

10 years wage gihin ? GONO please!![]()

tho math bari ponnayekne. tho kohomada laba paadu balanne thota ganan baane huttoAIR LANKA / MIHIN AIR kohomada utto? labada? athalda?
Owa pvt sector eken karanna ona wada. panduwa janatha badu mudalin karanna ona huttawal newei. ona nam owa karana company walata tax break ekak denna puluwan.
adnuwa inne neethi hadanna - neethi kriyathmaka karanna witharai! ehema nathnam Middle east - Nordic country wala thel thiyenna ona!
This the sad reality..Lanka ewun choon karala anthimata naya karanawa..oka thamai mahindath kale..ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ලාභයටත් වඩා, තව අවුරුදු 2-3කින් මේවල maintenance වැඩ පටන් ගත්තාමයි. Metro කියන්නේ CTB . ඕකුන්ට ඕවල කිසිම අගයක් නෑ කවදාවත්. ඕවා හරියට maintain වෙන්නේ නෑ. අන්තිමට අවුරුදු 2-3ක් යද්දි bus fleet එකෙන් බාගයක්ම වැඩ කරන්නේ නැති වෙයි. මොකද උන්ට ඕවල parts procurement ලේසි නෑ, ඒකට හෙන කාලයක් යනවා. අනික උන්ට ඕවල know-how කියල දෙයක් ඇත්තෙම නෑ. ඕකෙ ඉන්න mechanics ලා කියන්නේ දශක ගණන් CTB එකේ පල් වෙවී හිටපු සෙට් එක.
හොඳම විසඳුම තමයි private bus companies වලට metro routes ටික tender කරලා, උන්ට ලාභය මදි නම් ඒක රජයෙන් subsidy එකක් විදිහට දෙන එක. එතකොට උන් බස් ටිකත් maintain කරගෙන ගේම ගහලා දෙයි. හැබැයි දෙන්න ඕනේ අර බස් ගැමුණුලා වගේ විට කාරයන්ට නෙවෙයි, එක්කෝ NCG වගේ හොඳ enterprise එකකට, නැත්නම් හොඳ financial backing එකක් තියෙන investors ලට.
දැනට යන විදිහට නම් මේ project එක shiny, people love it, but bound to fail
මම දැකලා තියෙන රටවල ගොඩාක් බස් EV වලට කන්වට් වෙලා
![]()
කට්ටිය මේක ෆේල් කියන්න හේතු මොනවද ? මිනිස්සු යන්නේ නැති නිසා ආදායම අඩු නිසාද ? රටක ප්‍රවාහන ක්ෂේත්‍රය ලාබ ලැබිය යුතුද ? ලෝකේ අනික් රටවල් ලාභ ලභනවද ?
බුලත් විට කන නාකී අඩු කුලේ වයසක සෙට් එක ඉන්නකන් මේවා පරිස්සම් කරන්න බැරි වෙයි...