ඇත්තටම ලංකා මෙට්‍රෝ Fail project එකක්ද? ❓❓❓

shenat

Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    Metro??

    ඔය metro නෙවෙයි BRT(Bus Rapid Transit)

    ප.ලි. : BRT ට වඩා metro කියන එක හරි වගේ. BRT වලට dedicated bus lanes එහෙමත් තියෙන්න ඕන. ලංකාවෙ එහෙම හරිහමන් planned lanes නෑනෙ. පාරවල් දෙකක් තුනක් ටික දුරක් bus only කරා කියලා ඒව dedicated කියන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    මොන fail ද hutto. පට්ටම system එක මම ළඟදි ගියා.
    ලංකාව වටේටම මෙක දාන්න ඕන.
    Foreign එවුන්ට එහෙම සුපිරි.

    Bus එක මැප් එකේ පෙන්නනවා.
    Click කරාම seat full ද බලන්න පුළුවන් bus එක එන්න කලින්. ඊළඟට එන halt live app එකෙ update වෙනව.

    සුපිරි ම සුපිරියක්. මිනිස්සු ආසාවෙන් යන්නෙ.
    Reasonable price.
    අනික් bus කාරයෝ කැමති නෑ app එකෙන් Topup කරනව ට.
    හැබැයි system කියන්නේ මෙව්වා ට තමයි.

    Wallet එකට direct bank access දීල VISA වගේ company වලට සල්ලි යන්නේ නැතුව virtual wallet එකෙන් ගාණට tax වැදිලා එන්න ඕන

    මහින්දයගෙ project එක. Jeppo credit ගන්න දඟලන්නේ

    Fuel අයින් කරලා electric වලින් දුවන solar ගහපු depo හදන්න ඕන. Hybrid හුත්ත නවත්තන්න ඕන ඩීසල් නැතුව solar වලින් යන්න හදන්න ඕන ඔන්න එතකොට තමයි profit එන්නෙ. Full EV උනාම
    AIR LANKA / MIHIN AIR kohomada utto? labada? athalda?

    Owa pvt sector eken karanna ona wada. panduwa janatha badu mudalin karanna ona huttawal newei. ona nam owa karana company walata tax break ekak denna puluwan.

    adnuwa inne neethi hadanna - neethi kriyathmaka karanna witharai! ehema nathnam Middle east - Nordic country wala thel thiyenna ona!


    බස් ගැමුණු වගේ උන් තමයි ඕක ෆේල් කියලා කට කතා පතුරවන්නේ..සෙනග නැත්තේ මොකෝ පොල් පටවලා වගේ ඉන්නේ සෙනග.. :cool:
    ehema baluwoth air lanka plane walath pol patawala senaga// labada? na fail!
    ------ Post added on Jul 24, 2026 at 10:55 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,744
    1
    14,975
    113
    ගාස්තු තව වැඩි කරන්න ඕනෙ. ඕක ලංකාවෙ පාඩු පිට හරි අල්ලන් යන්න ඕන Project එකක් ඒත් දරාගන්න පුළුවන් පාඩුවක්
     
    • Haha
    Reactions: nppcheguevara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් මහත්තයත් බස් ගෙන්නන්නයි ඉඳියේ, ඒත් අනුර ඉස්සර උනා.

    රනිල් මහත්තය කරන්න හිටපු දේවල් කරලා ක්‍රෙඩිට් එක ගන්න තමයි ජෙප්පො දන්නෙ. 😡
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,349
    2,875
    113
    තාප්ප වල චිත්‍ර ඇදපු උන්ව චූන් කරන්න නම් හොදයි ඕක, චන්දත් හම්බෙයි, ඒත් ඉතින් කිසි වැඩක් නෑ.

    තාම metro bus private දුවන්න permit එකක් වත් නෑ. ඕක ආණ්ඩුව කර ගහන් නැතුව, tax අඩු කරලා import කරන්න දීලා, අලුතින් එන බස් වලට gps mandatory කරා නම් safety ප්‍රස්නත් විසදෙනවා, ආණ්ඩුවට වියදමකතු් නෑ, profit එක්කුත් හම්බෙනවා.

    මේවට සේවකයෝ ගන්න තැන, maintenance ඔය සේරම අනවශ්‍ය ප්‍රශ්නනේ, corruption… ඕකුන් ඊලගට වෘත්තීය සමිති හදනවා ඕකෙත්.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,810
    2,658
    113
    Kadawatha, Sri Lanka
    Oya low floor bus wala mama giyaa 2013 wala wage 154 route eke. ethakota normal charge eka wage 2.5 times gaththa eke. ude office time eke 154 route eke Panadura wenakan giyaa. eete passe 100 route eke Fort avilla, aapahu 100 route eke Panadura gihin thamai havasa office time ekata aaye 154 route eke Kadawatha aave. e kaaleth office time ekata senaga gaana kochchara wadi wunath. aparade eka newathune.
     
    • Like
    Reactions: vectorizer

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,055
    24,606
    113
    tracing Geo-location.. ... ...
    ඔව් ඕක හොඳ වැඩක්.. ලංකාවේ හැම පාරකටම බස් දාන්න ඕනේ මේවා..
    ආ මතක ඇතුව බදු ගෙවන්න හැමෝම.. මේවා නඩත්තු කරන්න එද්දී අඬන්න තියාගන්න විතරක් එපා..
    අනිත් රටවල් ලාබ ලබන්නේ නෑනේ ඒ හින්ද පාඩු උනා කියල කෑගහන්න තියාගන්නත් එපා..
     

    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    Dala masa 6k yaddi fail kiyanna epa bm company ekak unath stable wenna awrudu 3-5 wage yanawa

    softwre product ekak unath ehemayi
    kama kadayak karath ehemayi
    phone company ekak unath ehemayi

    kalayak yanawa adapt wenna awl hadaganna

    mn nm kiyanne low floor hodayi habayi dura gaman walatath mewa danna one danata yanne nagara athule ne ( highway neweyi ) gelle road
    wage e pathi wala thamayi tourisam hodata thiyenne
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    Profit ගන්න ඕන නෑ, ඒත් අම්බානෙට ලොස්ට් පිට දුවන්න ඕනත් නෑ. අනිත් දේ තමා අහසට පොලව වගේ මැච් වෙන්නෙ නැති facilities තිබිලා වැඩකුත් නෑ.
    Singapore method eka tama hariyanne.

    kauda ban kivve fail kiyala? oka fail neh, hebi tama sustainable neh, mokada owa service karanna, quality maintain karanna loku wiyadamak yanawa. ekata hariyanna income ekak neh, ehema gannath beh. e nisa aniwa subsidy ekak denna wenawa. eka tama kivve neh, eka tama mulunma kiyanna ona eka. public transport profitable neh, eka terum ganne nethiwa oka sustain karanna beh
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,865
    1
    15,581
    113
    උඹ හිතුවද උඹට වගේ මොල බාගයයි අපිටත් තියෙන්නෙ කියලා? උඹට මොලේ තිබ්බානම් හිඟාකන්නෙ නැතුව ගෙදර උන්ට කන්න දෙන්න තිබ්බනෙ 🤭 🤭
    ෆේස්බුක් එකෙන් උස්සන් ඇවිත් ශෙයාර් කරන අඩුකුලෙ පොස්ට් වලින් පේනො බයියගේ මොලෙ... :lol: :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,565
    7,891
    113
    Kotahena
    AIR LANKA / MIHIN AIR kohomada utto? labada? athalda?

    Owa pvt sector eken karanna ona wada. panduwa janatha badu mudalin karanna ona huttawal newei. ona nam owa karana company walata tax break ekak denna puluwan.

    adnuwa inne neethi hadanna - neethi kriyathmaka karanna witharai! ehema nathnam Middle east - Nordic country wala thel thiyenna ona!
    tho math bari ponnayekne. tho kohomada laba paadu balanne thota ganan baane hutto
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,667
    1
    60,263
    113
    Mother Earth
    මම ගියොත් නම් ජෙප්පො වගේ රටකජු පොතු දාලා ජනේලෙන් බුලත් කෙළ ගහල වනසලා එන්නෙ. ඇයි ජෙප්පොත් එහෙමනේ. 🤷‍♂️
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ලාභයටත් වඩා, තව අවුරුදු 2-3කින් මේවල maintenance වැඩ පටන් ගත්තාමයි. Metro කියන්නේ CTB . ඕකුන්ට ඕවල කිසිම අගයක් නෑ කවදාවත්. ඕවා හරියට maintain වෙන්නේ නෑ. අන්තිමට අවුරුදු 2-3ක් යද්දි bus fleet එකෙන් බාගයක්ම වැඩ කරන්නේ නැති වෙයි. මොකද උන්ට ඕවල parts procurement ලේසි නෑ, ඒකට හෙන කාලයක් යනවා. අනික උන්ට ඕවල know-how කියල දෙයක් ඇත්තෙම නෑ. ඕකෙ ඉන්න mechanics ලා කියන්නේ දශක ගණන් CTB එකේ පල් වෙවී හිටපු සෙට් එක.
    හොඳම විසඳුම තමයි private bus companies වලට metro routes ටික tender කරලා, උන්ට ලාභය මදි නම් ඒක රජයෙන් subsidy එකක් විදිහට දෙන එක. එතකොට උන් බස් ටිකත් maintain කරගෙන ගේම ගහලා දෙයි. හැබැයි දෙන්න ඕනේ අර බස් ගැමුණුලා වගේ විට කාරයන්ට නෙවෙයි, එක්කෝ NCG වගේ හොඳ enterprise එකකට, නැත්නම් හොඳ financial backing එකක් තියෙන investors ලට.
    දැනට යන විදිහට නම් මේ project එක shiny, people love it, but bound to fail
    This the sad reality..Lanka ewun choon karala anthimata naya karanawa..oka thamai mahindath kale..
     
    • Like
    Reactions: CohenLenstra

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113

    1759980532005


    කට්ටිය මේක ෆේල් කියන්න හේතු මොනවද ? මිනිස්සු යන්නේ නැති නිසා ආදායම අඩු නිසාද ? රටක ප්‍රවාහන ක්ෂේත්‍රය ලාබ ලැබිය යුතුද ? ලෝකේ අනික් රටවල් ලාභ ලභනවද ?
    බුලත් විට කන නාකී අඩු කුලේ වයසක සෙට් එක ඉන්නකන් මේවා පරිස්සම් කරන්න බැරි වෙයි...​
    මම දැකලා තියෙන රටවල ගොඩාක් බස් EV වලට කන්වට් වෙලා
    ඒ රටවල් ගොඩාක් වෙලාවට කරන්ට් එක ගොඩාක් අඩු වියදමින් නිපදවන රටවල්
    පාරවල් වල කොලිටි එක, වෙලාවට දෙන මේන්ටේන්ස්, අරන් යන ලෝඩ් එක, ක්ලයිමේට් එක, පදින එකාගේ යන එවුන්ගේ තියෙන විනය එක්ක පැවැත්ම පට්ට වැඩි
    (කොටින්ම බල්බ් එකක් වැඩ නොකලත් ටර්න් එක දුවවන්නේ නෑ ඒක හදනකල්)
    අනික බස් කම්පැනි ගොඩාක් වෙලාවට රජයෙන් නඩත්තු වෙන ඒවා නෙමේ
    ලංකාවේ සීන් එක මම දකින්නේ මාර බරක් භාණ්ඩාගාරෙට බලෙන් පටව ගන්න හදනවා වගේ

    මම පුදුම වෙනවා තව අවු 3කින් වගේ මේ බස් වලින් බාගයක් කටුබැද්ද ඩිපෝවේ ගාල් කරලා නොතිබ්බොත්
    බස් තියා සක්‍රයාගේ වාහනේ ගෙන්නුවත් CTB එකේ ඉන්නේ චීනෙන් ගෙනාපු උන් නෙමේනේ
    ඒකේ ඉන්නේ ගල් යුගයේ ඉඳන් පැවත එන රාවණාගේ පුංචි අම්මාගේ දරුවොනේ
    මේ බස් ටිකේ වියදමත් උඹලා අපි ගෙවන්න තියෙන ණය වලට එකතු නොවුනොත් මම පුදුම වෙනවා

    අනික මම කලින් මේක මේකේ දැම්මම කවුද මන්දා ගොබ්බයෙක් දාලා තිබ්බා බස් දුවන්නේ ලාභ ලබන්න නෙමේ කියලා. ඒ වගේ මොල බාග ඩයල් ඉන්න කල් දුපත ගොඩ ගන්නවා බොරු. අරුන් කමිෂන් අරන් ණය අරන් විනාස කරපු රටේ ඉතිරි හුස්ම ටික බස් වලින් හරි යනවා වගේ මට නම් හිතෙන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra