Associate Vacancy නැත්තේ ඇයි

dragonsl

Junior member
  • Dec 2, 2024
    60
    73
    18
    Associate vacancy නැහැ. ඒව තමයි දැන් අර ඉන්ටර්න්, මේ ඉන්ටර්න් කියල දාන්නෙ. එතකොට පඩියක් ගෙවන්න ඕනෙත් නෑ. කරගන්න තියෙන වැඩත් ගොඩක් වෙලාවට අවුරුදු ගනන් එක දිගට කරන්න ඕන නැති නිසා වැඩේ කරගත්තට පස්සෙ මාස කීපෙකින් අවුලක් නැතුව ගෙදර යවන්නත් පුලුවන්.

    Just kidding bro! :lol: There are associate vacancies in IT. Have a look here
    https://itpro.lk/search/associate