කාපු හොදම pizza එක

Bam

Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,466
    113
    දැ‍‍ං රස පීසා නෑ ලංකාවේ .

    ඉස්සර නම් නුගේගොඩටත් පොඩ්ඩක් උඩින් තැනක් තිබ්බා.

    කන්න ආසම පීසා එක නම් mc එකේ ground floor එකේ කොනේම තිබුන පීසා slices
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,047
    1
    100,680
    113
    33
    Kalutara
    අන්න උන් පීසා එක්ක මික්ස් කරපු පැස්ටා එකක් දාලා. ඒ ඇඩ් එකට ගහපු සින්දුව නම් ලස්සනයි.