අලුත්ම අයිෆෝන් එකක් දිනාගන්න අවස්ථාවක් තාම සීන් එක කව්රුවත් දන්නේ නෑ පේජ් එකෙත් ලයික් 50 වගේ තියෙන්නේ ගේමක් ගහගන්න පුළුවන් වෙයි වගේ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,043
    10,222
    113
    මොනවා උනත් පරිස්සමෙන් එක කැරියෙක්ට වත් සල්ලි දෙන්නා නම් එපා. නිකන් දාන්න පුළුවන් එකේ දාපන්. අඩෝ සෙට් උනොත් උබලයි පරණ පොන් එක අනුරාධා වගේ කෙනෙක්ට දෙන්නා එයා කලින් එහෙම එකක් කිව්වා මතකයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,159
    12,320
    113
    thoge page ekak oka. tho dena iphone :lol:
    thothwath remote joben layoff da aluth mogodiyak patan gaththe?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain
    අයි පොන් එකක් තියෙනවා මහත්තය. මන් ෆොටෝ ග්‍රැෆි මෙලෝ මලදානයක් දන්නේ නැහැ