පාසල් වියේදී සිදුවන හිරිහැර කිරීම් (School Bullying)

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,960
    34,384
    113
    ඉස්කෝල වල අනික් ළමයින්ව බුලී කරන උන්ව අල්ලගෙන අනිත් ළමයි ඉස්සරහම පුකේ පාර හිටින්න වේවැල් පාර දිය යුතුයි. ආයේ අනික් උන්ව බුලී කරනවා තියා වැරදි වචනයක්වත් කියන්නේ නැතිවෙයි ඊට පස්සේ
     
    • Haha
    Reactions: Voldemort Bro

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    ඉස්කෝල වල අනික් ළමයින්ව බුලී කරන උන්ව අල්ලගෙන අනිත් ළමයි ඉස්සරහම පුකේ පාර හිටින්න වේවැල් පාර දිය යුතුයි. ආයේ අනික් උන්ව බුලී කරනවා තියා වැරදි වචනයක්වත් කියන්නේ නැතිවෙයි ඊට පස්සේ
    කවුද කරන්න ඕන ගුරුවරුද ඇයිඅනිත් උන්ගේ ළමයි හදන්න ගිහින් ඉල්ලන් කන්නද ගුරුවරු තමන්ගේ රස්සාව වෙච්ච උගන්වන එක කරගෙන හිටියම හොඳටම ඇති

    ඉස්කෝලෙ යන කාලේ සැරටම බුලි වෙච්ච උන් තමයි මේකෙ ඕන්ලයින් එක එකාව බුලි කර කර ඇරියස් කවර් කරගන්නේ
    ------ Post added on Jul 24, 2026 at 8:48 PM
     
    • Like
    Reactions: Peace for All

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,295
    1,668
    113
    Gotham City 👁
    කවුද කරන්න ඕන ගුරුවරුද ඇයිඅනිත් උන්ගේ ළමයි හදන්න ගිහින් ඉල්ලන් කන්නද ගුරුවරු තමන්ගේ රස්සාව වෙච්ච උගන්වන එක කරගෙන හිටියම හොඳටම ඇති
    මේක වැරදියි ගුරුවරුන්ගේ වගකීමක් කාර්යයේ කොටසක් වන්නේ දැනුම ලබා දීම පමණක් නොව, යහපත් හැසිරීම්, වගකීම් සහ සමාජීය වටිනාකම් වර්ධනය කිරීමටත් දායක වේන එක අනික වැරද්දක් වෙනවා දැක දැක ඉන්නවා කියන්නේ ඒ ගුරුවයත් ඒ හා සාමාන කියන එක
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    මේක වැරදියි ගුරුවරුන්ගේ වගකීමක් කාර්යයේ කොටසක් වන්නේ දැනුම ලබා දීම පමණක් නොව, යහපත් හැසිරීම්, වගකීම් සහ සමාජීය වටිනාකම් වර්ධනය කිරීමටත් දායක වේන එක අනික වැරද්දක් වෙනවා දැක දැක ඉන්නවා කියන්නේ ඒ ගුරුවයත් ඒ හා සාමාන කියන එක
    ඕවා කියන්න ඕන ඉතින් නීති සම්පාදනය කරන කට්ටියට ළමයින්ට ශාරීරිකව හෝ වාචිකව දඬුවම් කරන්න ගුරුවරුන්ට බෑ