ලංකාවට Urban Dictionary + Know Your Meme සයිට් එකක් හැදුවා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    කට්ට, හැදි ගෑවිලා යනවා, සෙට් එක, චොර,
    පබා නාට්‍ය බලපං තව ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: DJnet

    Pundit

    Active member
  • Oct 18, 2022
    248
    228
    43
    Urban dictionary එක කියන්නේ සෑහෙන්න පරණ සයිට් එකක්. මේකේ සිංහල වර්ෂන් එකක් තියෙන එක හොඳයි