Bai ponsiyage mole tharmaලෝකෙට සාපෙක්ශව ලංකාවෙ ජීවන වියදම අඩුයි, ඒ නිසා පඩි අඩුයි. එහෙම උනාම ප්‍රවාහන ගාස්තු කියලා ලොකු ගනන් ගන්න බෑ. හැබැයි මේවල නඩත්තු ගාස්තු (ලේබර් ඇරෙන්න) යන්නෙ පිටරට ගනන්. එහෙන උනාම මේ කරන වැඩේ ආදායම සහ වියදම අතර තියන ගැප් එක ගොඩක් ලොකුයි නිකන් ලේලන්ඩ් බස් වල ඒ අගයට වඩා. ඉතින් සරලවම මේක පට්ට පාඩු ලබන වැඩක්.