Vibe code කර උකා ගැනීම

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,346
    15,573
    113
    ඔන්න ඉතින් මාසෙකට විතර කලින් එකෙක් fully cursor, claude use කරලා code base එක බලන්නෙත් නැතුව shopping platform එකක් ගැහුවා.
    පොඩි පොඩි බග්ස් ටිකක් තිබ්බ නිසා මට ආව පොඩ්ඩක් බලන්න.

    අම්මෝ යකෝ කෝඩ් බල්ලෙක්ටවත් කියවන්න බෑ. java වල import නැ කියන්නේ FQN එකම තියෙනවා හැම තැනම. ඒ අස්සේ service packages අස්සේ controllers, controllers package එකේ database entities.

    මාත් ඉතින් claude use කරන්නේ. මට එකටවත් කියන්න context එකට files දෙන්න හොයන්න බෑ.

    ආයේ ලියන්න පටන් ගත්තා.

    ----------

    මට නම් vibe coding වල ලොකුම ප්‍රශ්නේ cognitive debt එක. මොකද්ද කොහෙද වෙන්නේ කියලා හොයන්න බැ. ටික වෙලාවක් ගියාම AI එකටත් හොයාගන්න බෑ. ඉතින් උ ඒ ටික අයේ ලියන්න පටන් ගන්නවා.

    මම නම් තේරෙන්නේ නැත්නම් commit කරන්නේ නැ. prompt එකෙන් එකට review කරනවා critical project වල.

    මේ ලඟදි ආතල් එකට කරන්න ගත්ත project එකක nextjs එකක්. claude code ට කිව්වා DB එක හදලා api හදපන් කියලා backend folder එකේ. රෑ කියලා නිදාගත්තා මොකද ටිකක ලොකු ටාස්ක් එකක් නිසා. උදේ බලද්දී මු ui folder එකේ database connections හදලා ලස්සනට හුකලා මගේ කෝඩ් එකට. බලන්නේ නැතුව දැම්මා නම් credentials ඔක්කොම එළියේ.

    ----------

    මේ යන AI hype එක හොදම හේතුවක් deep programming and software engineering concepts හරියට ඉගෙන ගන්න. experience හදාගන්න. මොකද AI වලින් කරන mistakes අල්ලගන්න සැහෙන්න දැනුමක් ඕනේ.

    ටයිප් කරන්න කම්මැලි බායි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,346
    15,573
    113
    It's what vibe coding is dude ...
    If it's work ... Do not touch the code and deliver 👊🏾
    1784977344771.png

    මේ තියෙන්නේ ලංකාවේ එකෙක් vibe කෝඩ් කරලා දාපු සයිට් එකක් මම personally hack කරලා access ගත්තා customers ලාගේ සෙන්සිටිව් information. NIC, DL, Insurance details, medical reports. උන්ගේ file storage එකට. ඊට පස්සේ database එකට. පව් ඉතින් ඇත්ත මිනිස්සුන්ගේ data තිබ්බේ.

    full details දාන්න බෑ

    1784977456074.png
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    267
    313
    63
    View attachment 268235

    මේ තියෙන්නේ ලංකාවේ එකෙක් vibe කෝඩ් කරලා දාපු සයිට් එකක් මම personally hack කරලා access ගත්තා customers ලාගේ සෙන්සිටිව් information. NIC, DL, Insurance details, medical reports. උන්ගේ file storage එකට. ඊට පස්සේ database එකට. පව් ඉතින් ඇත්ත මිනිස්සුන්ගේ data තිබ්බේ.

    full details දාන්න බෑ

    View attachment 268236
    මොකද්ද site එක කියල පොඩ්ඩක් කියපන්කෝ
    මුල් අකුරු ටිකවත්
    අපේ ඒවත් තියනවද දන්නේ නෑ :(
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,176
    2,381
    113
    Srilanka
    View attachment 268235

    මේ තියෙන්නේ ලංකාවේ එකෙක් vibe කෝඩ් කරලා දාපු සයිට් එකක් මම personally hack කරලා access ගත්තා customers ලාගේ සෙන්සිටිව් information. NIC, DL, Insurance details, medical reports. උන්ගේ file storage එකට. ඊට පස්සේ database එකට. පව් ඉතින් ඇත්ත මිනිස්සුන්ගේ data තිබ්බේ.

    full details දාන්න බෑ

    View attachment 268236
    Don't expose your real IP when accessing such
     
    • Like
    Reactions: Inigo Montoya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,769
    113
    kandy
    ඔන්න ඉතින් මාසෙකට විතර කලින් එකෙක් fully cursor, claude use කරලා code base එක බලන්නෙත් නැතුව shopping platform එකක් ගැහුවා.
    පොඩි පොඩි බග්ස් ටිකක් තිබ්බ නිසා මට ආව පොඩ්ඩක් බලන්න.

    අම්මෝ යකෝ කෝඩ් බල්ලෙක්ටවත් කියවන්න බෑ. java වල import නැ කියන්නේ FQN එකම තියෙනවා හැම තැනම. ඒ අස්සේ service packages අස්සේ controllers, controllers package එකේ database entities.

    මාත් ඉතින් claude use කරන්නේ. මට එකටවත් කියන්න context එකට files දෙන්න හොයන්න බෑ.

    ආයේ ලියන්න පටන් ගත්තා.

    ----------

    මට නම් vibe coding වල ලොකුම ප්‍රශ්නේ cognitive debt එක. මොකද්ද කොහෙද වෙන්නේ කියලා හොයන්න බැ. ටික වෙලාවක් ගියාම AI එකටත් හොයාගන්න බෑ. ඉතින් උ ඒ ටික අයේ ලියන්න පටන් ගන්නවා.

    මම නම් තේරෙන්නේ නැත්නම් commit කරන්නේ නැ. prompt එකෙන් එකට review කරනවා critical project වල.

    මේ ලඟදි ආතල් එකට කරන්න ගත්ත project එකක nextjs එකක්. claude code ට කිව්වා DB එක හදලා api හදපන් කියලා backend folder එකේ. රෑ කියලා නිදාගත්තා මොකද ටිකක ලොකු ටාස්ක් එකක් නිසා. උදේ බලද්දී මු ui folder එකේ database connections හදලා ලස්සනට හුකලා මගේ කෝඩ් එකට. බලන්නේ නැතුව දැම්මා නම් credentials ඔක්කොම එළියේ.

    ----------

    මේ යන AI hype එක හොදම හේතුවක් deep programming and software engineering concepts හරියට ඉගෙන ගන්න. experience හදාගන්න. මොකද AI වලින් කරන mistakes අල්ලගන්න සැහෙන්න දැනුමක් ඕනේ.

    ටයිප් කරන්න කම්මැලි බායි
    දැන් ඉන්න උන් HTML කරලා කෙලින්ම vibe code කරලා web site එකක් ගහගත්තම හිතනවා
    අම්මට සිරි මම හෙන software engineer කෙනක් නේ කියලා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,698
    113
    CLAUDE.MD එක හදලා උඹගෙ constraint ටික, architecture එක, coding standards, code/package structure එක දෙන්න එපැයි
    මේක පුලුවන් තරං ඩීටේල් දෙන්න ඕන
    එතකොට ඒ constraint වල ඉඳගෙන කරනවානේ

    AI වලින් කරනවා නං හැම code එකක්ම mnually review කරන mode එකෙන් කරන්නෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    ඇත්ත, ගොඩ කාලයක් තිස්සෙ කෝඩින් කරපු කෙනෙක්ට AI එකෙන් ගොන් වැඩ කරනකොට ඉක්මනින් තේරෙනව.

    කෝඩින් ගැන මොන හුට්ටක් වත් දන්නෙ නැතුව, බේසික්ස් ටික නැතුව කරන බේසිකයන්ට ඕකෙන් කෙලවෙනව (දැනට).

    ඒත් අනාගතේ ඉතින් ඔයිට වඩා නිවැරදිව AI එකෙන් බේසිකයන්ටත් ඕව හදන්න පුලුවන් වෙයි.

    ඒත් ඉතින් තව දෙයක් කියන්න ඕනෙ, සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කියල ඩිග්‍රි දෙන ගොඩක් තැන් වල මොන හුත්තක් වත් බැරි ගොබ්බයො රැලක් නෙ හදන්නෙ බන්.

    ඔය ලන්කාවෙ රජයේ කැම්පස් ඇතුලත්ව. හෙනම ගොන් ඕකුන්. ඉතින් AI ඕනෙ උන්ටත්.

    ඕක ඉතින් බැහැර කරල බෑ, ඕවත් එක්කම ඉදිරියට යන්න ඕනෙ. නැත්තන් අපි එක තැන ඉදී ලෝකෙ ඉස්සරහට යනකොට.
     
    battaputha

    Active member
  • Jan 4, 2022
    79
    111
    33
    මට සෙට් උන එකක් තමයි උට කිව්වම feature එක ගහල දෙනවා ලස්සනට හැබැයි code reusability 0යි. ඒක හින්දා code output එක වැඩි බලන්න ගියාම එපා වෙනවා. කෙලින්ම reuse කරන්න බැරි උනත් පොඩි tweaks කරලා function එහෙම reuse වෙන්න හදනව ඕක අතින් ලිව්වනන් :dull::-(
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    dan tiyenwa full vibe coding expirince eka dena site. security scan arawa mewa okkoma ekka. wena wenama claude arawa mewa karala code karanna one na. kohomath developer kathwa iwara wenawa tawa arudu 3 k witara yaddi :oo:
     
    • Haha
    Reactions: SK29 and TNHM

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,173
    74,438
    113
    ඔන්න ඉතින් මාසෙකට විතර කලින් එකෙක් fully cursor, claude use කරලා code base එක බලන්නෙත් නැතුව shopping platform එකක් ගැහුවා.
    පොඩි පොඩි බග්ස් ටිකක් තිබ්බ නිසා මට ආව පොඩ්ඩක් බලන්න.

    අම්මෝ යකෝ කෝඩ් බල්ලෙක්ටවත් කියවන්න බෑ. java වල import නැ කියන්නේ FQN එකම තියෙනවා හැම තැනම. ඒ අස්සේ service packages අස්සේ controllers, controllers package එකේ database entities.

    මාත් ඉතින් claude use කරන්නේ. මට එකටවත් කියන්න context එකට files දෙන්න හොයන්න බෑ.

    ආයේ ලියන්න පටන් ගත්තා.

    ----------

    මට නම් vibe coding වල ලොකුම ප්‍රශ්නේ cognitive debt එක. මොකද්ද කොහෙද වෙන්නේ කියලා හොයන්න බැ. ටික වෙලාවක් ගියාම AI එකටත් හොයාගන්න බෑ. ඉතින් උ ඒ ටික අයේ ලියන්න පටන් ගන්නවා.

    මම නම් තේරෙන්නේ නැත්නම් commit කරන්නේ නැ. prompt එකෙන් එකට review කරනවා critical project වල.

    මේ ලඟදි ආතල් එකට කරන්න ගත්ත project එකක nextjs එකක්. claude code ට කිව්වා DB එක හදලා api හදපන් කියලා backend folder එකේ. රෑ කියලා නිදාගත්තා මොකද ටිකක ලොකු ටාස්ක් එකක් නිසා. උදේ බලද්දී මු ui folder එකේ database connections හදලා ලස්සනට හුකලා මගේ කෝඩ් එකට. බලන්නේ නැතුව දැම්මා නම් credentials ඔක්කොම එළියේ.

    ----------

    මේ යන AI hype එක හොදම හේතුවක් deep programming and software engineering concepts හරියට ඉගෙන ගන්න. experience හදාගන්න. මොකද AI වලින් කරන mistakes අල්ලගන්න සැහෙන්න දැනුමක් ඕනේ.

    ටයිප් කරන්න කම්මැලි බායි
    මෙහෙම පෝස්ට් දාන්න උඹ කැරියෙක්ද? ඇනොනිමස් ඉඳන් පකේ ටෝක් දෙන්නෙ ඇයි පොන්නයා වගේ. නියම පිරිමි වගේ හම්බුවෙලා විසඳගමුද මේක? මොකද කියන්නෙ? :angry::angry:

    🥴🥴