ජෙප්පො limitless ගූ වෙනවා..

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    හැබැයි දැන් ආය මිනිස්සු AKD වෙනුවෙන් ඉන්න බව පේනවා කලින් තිබ්බ අකමැත්ත අඩු උනා සජි සහා රනිල් හම්බුන දවසෙ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020
    113
    අනුර දැන දැනම වෙන ඒවා!

    එහෙම නැතුව එයා දන්නේ නෑ, නිලධාරීන් කරන වැඩ නෙමෙයි
    ------ Post added on Jul 26, 2026 at 2:00 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,658
    16,379
    113
    @Max_r මහින්ද මහත්තයා ද බං මේ මාරුවීම් කරන්නේ

    නාකියා ට පට්ට පවර් එකක් නේ.

    විධායක කොටා පරිදි
    2/3 ලිදේ 😆
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    මේ පොන්නයා යන්නෙ අජිත් ප්‍රසන්න ගිය පාරේ. අජිත් ප්‍රසන්න කියන්නෙ කවුද කියලා අමතක් කට්ටිය මේක බලන්න 🤭 🤭 👇 👇

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    හැබැයි දැන් ආය මිනිස්සු AKD වෙනුවෙන් ඉන්න බව පේනවා කලින් තිබ්බ අකමැත්ත අඩු උනා සජි සහා රනිල් හම්බුන දවසෙ
    AKD ge konda thiyenna ona gov services wala inna horu tika dotta danna
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,414
    3,805
    113
    Maligawatta
    හැබැයි දැන් ආය මිනිස්සු AKD වෙනුවෙන් ඉන්න බව පේනවා කලින් තිබ්බ අකමැත්ත අඩු උනා සජි සහා රනිල් හම්බුන දවසෙ
    Sajith Ranilwa witharak nemei, puk akkawath hambenna giyane

    1785057165875.png
     
    • Haha
    Reactions: Roddk da

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,202
    1,997
    113
    මට බනින්න එපා🥲🥲 මම කිව්වෙ සමාජය කතා වෙන විදිය
    ඒකනේ. උයාලා බැන්නාම මගේ හිත ඌවා වෙනවානේ.🤣🤣🤣🤣🤣🤣

    බලනකොට ලොකු ජෙප්පොයි ඩෝබියොයි ඔක්කොම එකයි.