ට්‍රම්ප්පච්චිට එරට ජෙප්පො කලගුන සලකයි!

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මහා ඇමෙරිකන් පුරවරයේ ජනාධිපති ට්‍රම්ප්පච්චිගේ approval ratings ජනාධිපතිකම ගත්තට පසුව සියයට 18%කින් අඩුව ඇති බවට වාර්තා වෙනවා. එහෙත් ජෙප්පො නැගිටිනවද?
    රනිල්ට වගේ පිං ජනාධිපතිකම්ක් ගන්න වත් try කරගන්න බැරිවෙයිද?

    1762621463639.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඇමරිකාව රෙසිශන් එක්කට බලෙන් යනවා , ලෝකේම ඉකොනොමි එකට උකෝලා ෆයිනැශියල් සිස්ටම් එක වෙනස් කරනවා 🥱 .
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ඇමරිකාව රෙසිශන් එක්කට බලෙන් යනවා , ලෝකේම ඉකොනොමි එකට උකෝලා ෆයිනැශියල් සිස්ටම් එක වෙනස් කරනවා 🥱 .
    ඒම කොහොමද ඒට කලින් වීසා පිටින් ඉන්න කලු කැත කොට මිටි සිංහලයෝ ටික පන්නලා ඉන්න ඕනි!
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    ඒම කොහොමද ඒට කලින් වීසා පිටින් ඉන්න කලු කැත කොට මිටි සිංහලයෝ ටික පන්නලා ඉන්න ඕනි!
    එව්වා කොහෙද අපිත් එක්ක, මේ රට සුන්දර වෙලා තියෙන්නේ කලු කැත කොට මිටි සිංහලයෝයි, කලු කැත කොට මිටි දබයෝයි හින්දා
    :lol: :lol: :lol:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    එව්වා කොහෙද අපිත් එක්ක, මේ රට සුන්දර වෙලා තියෙන්නේ කලු කැත කොට මිටි සිංහලයෝයි, කලු කැත කොට මිටි දබයෝයි හින්දා
    :lol: :lol: :lol:
    රනිල්ට වඩා ගෝත වීදිහට ධූරයෙන් අයින් වෙන්නෙ ට්‍රම්ප්පච්චි
     
    • Haha
    Reactions: navinnuwan

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    ඇමරිකාව රෙසිශන් එක්කට බලෙන් යනවා , ලෝකේම ඉකොනොමි එකට උකෝලා ෆයිනැශියල් සිස්ටම් එක වෙනස් කරනවා 🥱 .
    8HTH0dR.gif