මොන නවනිංගිරා ආණ්ඩුවක්ද ඕයි 🤭

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,509
    27,067
    113
    Kandy
    ස්ටෑන්ඩ් වල දැන් කල්ලි ගැහෙන අයගෙන් ප්‍රශ්න වැඩියි. අර ගාල්ලෙ මීට කලින් ඔය විදියට ස්ටෑන්ඩ් වල කල්ලි ගැහැච්ච සෙට් එකක් තමයි අර පාසලක ළමයෙකුට ගහල වීඩියෝ පවා දැම්මෙ. මේ අය පාලනය කරන එක අනාගතයට හොඳයි.
    ගාල්ලේ නේද ස්කෝලේ ලමයෙක් තව ලමයෙක්ට පිහියෙන් ඇනලා මැරුවේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,515
    35,371
    113
    නියම වැඩක්. පුකවල් වල පාර හිටින්න දෙන්න ඕනේ රස්තියාදු ගහන පොඩි පගයලට
     
    • Love
    Reactions: waca

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,196
    5,254
    113
    ලන්කාවෙ කැරපොතු( Sri Lankan Cockroach 🪳)කන්ඩායම ලගදීම කොළඹට
    😁