බේරුවල පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් – හතක් රෝහලට 😠 😡 👿 😤 🤬 😾

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    Kaluthara-hospital-696x365.webp



    බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය සහ අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හත්දෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

    ඊයේ (05) ඇති වූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ දී ඉතිහාසය විෂය සම්බන්ධයෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගි වූ බේරුවල වලතර මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට මෙලෙස පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පහර දුන් බවයි වලතර මහා විද්‍යාලයේ ගුරුවරුන් විසින් පැමිණිල්ලක් අලුත්ගම පොලිසිය වෙත යොමු කර තිබෙනවා.

    සම්මන්ත්‍රණය අතරතුර ඇති වූ කතාබහක් දුර දිග යාමෙන් එම සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසු පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් මෙසේ වලතර මහා විද්‍යාලයේ සිසුන්ට පාදාගොඩ මහ විද්‍යාලය ආසන්නයේ දී පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම පහරදීමට පාදාගොඩ ප්‍රදේශයේ වෙනත් පුද්ගලයින් ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඔවා ඔකුන්ගෙ හෙළ බෞද්ද ඇඟේම තියෙනවා, බෙරුවල ඉන්න සහොදර තම්බින්ටත් කරදරයක්.

    සුන්නි ශියා මද්‍රසා පාසල් දෙකක් ගහගත්තා නම් සේරම ශක බුං වෙලා නවතින්නේ

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    issara welawata owa police giye natte.thama hire ehenan :lol: dan un sosa mal wagene
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය සහ අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් හත්දෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

    පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් මෙසේ වලතර මහා විද්‍යාලයේ සිසුන්ට පාදාගොඩ මහ විද්‍යාලය ආසන්නයේ දී පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම පහරදීමට පාදාගොඩ ප්‍රදේශයේ වෙනත් පුද්ගලයින් ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
    දෙයියන්ට කරපු අපහාසයක් නේද මේ. :dull: :dull: :dull:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    වලතර මහා විද්‍යාලේ උන් අනිත් ඉස්කෝලෙ උන්ට මන්නියෙන් ඔලුවට කොටන්න ඇති.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වලතර විජ්ජාලේ උන් අනිත් උන්ට `ආ පොන්නයෝහ්...` කියලා ලු වලිය පටන් අරන් තියෙන්නේ. 😹 😹 😹
     
    • Haha
    Reactions: Hrithik_Roshan