Dubai Hospitality Industry එකේ දැනට වැඩ කරන අයගෙන් පොඩි උපදෙසක් ඕනේ

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    Dubai Hospitality Industry එකේ දැනට වැඩ කරන අයගෙන් පොඩි උපදෙසක් ඕනේ 🙏

    මම Sri Lanka වල Hospitality Industry එකේ අවුරුදු 10+ experience තියෙන කෙනෙක්. Front Office / Duty Manager level roles වල experience තියෙනවා. දැන් Dubai වල Hospitality sector එකට move වෙන්න බලාපොරොත්තු වෙනවා.

    Dubai වල Hotel Industry එකේ දැනට වැඩ කරන අයගෙන් දැනගන්න කැමතියි,

    • දැනට Hospitality job market එක කොහොමද?
    • Sri Lanka ඉඳන් apply කරන එකද, Dubai ගිහින් apply කරන එකද වඩා හොඳ?
    • Front Office Supervisor / Duty Manager / Night Manager වගේ positions වලට opportunities කොහොමද?
    • Salary range එක සහ accommodation/food/transport වගේ benefits සාමාන්‍යයෙන් කොහොමද?
    • Dubai වල hotel job එකක් හොයාගන්න හොඳම ක්‍රමය මොකක්ද?

    Dubai Hospitality Industry එකේ දැනට වැඩ කරන කෙනෙක් හෝ මෑතකදී job එකක් හොයාගත්ත කෙනෙක් ඉන්නවා නම්, ඔයාගේ experience එක share කරන්න පුළුවන්ද?

    ලොකු උදව්වක්. ස්තුතියි! 🙏
     
    • Like
    Reactions: Pools

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,678
    892
    113
    e kiwe ban.... sahenna vacancy thyenne linkedin eke ban..eaki poddak baluwe
    Godak ewa fake ban, Indian un, Pakistan eun run karana man power ejancy un enna kiyala hena loku salary ekak ekka job eka denan kiyala register Wenna kiyala fee ekak gannawa it a passe aye obata call Naha. Babai official site eken job ekak set unanam waren no issues. But me dawas wala hotels are drying ban no tourists. Poddak hoyala balala waren.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Hospitality industry completely fu##ed up in Dubai. Most people got redundant and rest of the staff working with 40-60% pay cut.

    Don't come now. Wait for war to over and give at least 2 years to recover.
     
    Last edited: