කොළඹ ඉපදිච්ච එකෙක් විදිහට කියන්නම්

Pundit

Active member
  • Oct 18, 2022
    198
    189
    43
    මං ඉපදිලා හැදුනේ වැදුණේ කොළඹ!. ඒත් අවංකවම කියනවා නම්, ගැමි ජීවිතේ තියෙන සැනසිල්ල කොළඹ නම් කවදාවත් නෑ. කොළඹ development එක ලස්සනයි, ඒත් ගමේ ලස්සන වෙනම දෙයක්.

    කොළඹ development, technology, convenience ඔක්කොම තියෙනවා. ඒත් ගමේ තියෙන peace of mind එක කොළඹට කවදාවත් ගේන්න බෑ. මං කොළඹ ඉපදිච්ච කෙනෙක් වුනත් මේක පිළිගන්නවා.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    808
    1,943
    93
    මැටි ගෙදරක යිදල කොස් මාලුවයි පරිස්පුයි පොල් සම්බෝලයි කාල කුඹුරෙ බෝල ගහල වත්තකට පැනල කුරුම්බා බීලා හවසට පන්සල් ගිහිල්ල ඇලේ දොළේ නාල ගන්න ආතල් එකෙ ඔය ලක්ශ ගනන් දීල ගන්න වාහන වලටයි කෑම ව ටයි කාමර වලටයි ගිහිල්ලා ගන්න බෑ මිලියනයක් දුන්නත් බෑ ගොඩක් මිලියන පොතියො සල්ලි මත්තෙම නැහිලා සල්ලි මත්තෙම මැරිලා යනවා ඒ ආතල් එක ඔය කොයි පතියො කියන අයට ජීවිතේට ගන්න බෑ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,575
    2,671
    113
    colombo
    colombo suburb ඉන්න තිබ්බේ කියලා මටත් හිතනවා. කොළඹ ට පැයක් දුරින් වගේ. හෝමාගම. පන්නිපිටිය. වගේ පැති වල. කුබුරක් එහෙම තියෙන. ලංකාවේ සිරිය දකින්න පුළුවන්.

    මොන කිව්වත් කොළඹ ළමා කාලය ගත කරනවාට වැඩ. කොළඹ ත ළග පරිසරයක් ළමා කාලය ගත කරන්න ලැබෙනවා නම් පට්ට ලකී.
     
    • Like
    Reactions: Pundit