IQ කියන්නෙ මොකක් ද බන්, බුද්දිය ද ?
ඔච්චර බුද්දිමත් නන් කොහොමද බන් රටට මෙහෙම උනේ,
රත්තරන් ල, චාමර සම්පත් ල පාර් ලිමේන්තු එන්නෙ කොහොමද ?
IQ කියන්නෙ මොකක් ද බන්, බුද්දිය ද ?
- බුද්ධිය මනින එක විධියක් (සම්පූර්ණයෙන්ම නිවැරදි නොවුණත්)
ඔච්චර බුද්දිමත් නන් කොහොමද බන් රටට මෙහෙම උනේ,
- රටට වෙච්ච දේවල හැටියට මෙහෙම තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. 1970 ගණන්වල ඉඳලා terrorist/civil wars, terrorist attacks, weather issues (tsunami, flooding,...)... ඒ ඔක්කොටම වඩා රට ඇතුළෙම ඉන්න කකුලෙන් අදින කුහක නායකයෝ.
- ගොඩක් රටවල් ගොඩ ගිහින් තියෙන්නේ හරියට වැඩ කරපු නායකයෙක් හෝ දෙන්නෙක් හින්දා. Singapore - Lee Kuan Yew, Malaysia - Mahathir Mohamad, China, South Korea......
- Europe/USA ගොඩක් දුරට rich උනේ Asia/Africa/South American colonies වල money වලින්.
රත්තරන් ල, චාමර සම්පත් ල පාර් ලිමේන්තු එන්නෙ කොහොමද ?
- චාමර සම්පත් නෙමෙයි, පොල් ලෙල්ලක් දැම්මත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්, මෝඩයෝ ටිකක් චූන් කළාම. මොකද හැම රටකම මෝඩයෝ යම් ප්‍රතිශතයක් ඉන්නවා. මොළයක් තියෙන උනුත් මෝඩයන්ට අන්දන්න පුළුවන් මේ වගේ රටවල දේශපාලුවෝන්ට.
හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නෑ එක කොටසක් හැමදාම මෝඩයෝ, අනික් අය හැමදාම බුද්ධිමත් කියලා. අපි try කරන්න ඕනේ අපේ මෝඩ වැඩවලින් ඉගෙනගෙන, ඒවා පුළුවන් තරම් නොකර ඉන්න උත්සාහ කරන එක......