බ්‍රේන් ඩ්‍රේන් ප්‍රොබ්ලම් එක. ( බුද්ධි ගලනය )

Pundit

Active member
  • Oct 18, 2022
    277
    245
    43
    Smart කොල්ලෝ ටික රැකියා කරන්න පිටරට ගියාම , රටේ ඉතුරු වෙන්නෙ කවුද ? ඩොක්ටර්ස්, ඉන්ජිනියර්ස්, IT ෆීල්ඩ් එකේ ස්මාට් අය ඔක්කොම එළියට ගියොත්, රටට ලොකු අලාභයක් ඇතිවෙනවා. හැබැයි මුන් රට ගිහිල්ලා ලංකාවට ඩොලර් අරන් එනවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,704
    113
    කවුරුත් දන්නවා හුත්තො මේ ෆේක් එකවුන්ට් එකෙන් දාන ඒවා ignore කරලා දාන්න
    දැං එකවුන්ට් එකත් පුකේ ගහගෙන පලයන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,610
    12,745
    113
    35
    Spain
    ඩොලර් අරන් ආවට වැඩක්‌ නැහැ බන්. ඒ ඩොලර් වගේ දහස් ගුණයක පාඩුවක් වෙනවා. මොකද අර බුද්ධිමත්තු දියුණු රටවල තව දියුණු කරනවා මෙහෙ එකතැන පල වෙනවා. දියුණුවක් නැහැ. බලපන් ඩුබායි වගේ රටවල් කම්කරුවන් පවා අරන් ගිහිල්ල අංගසම්පූර්ණ නගර හදල දියුණු කරගෙන තියෙනවා. ඒ ශ්‍රමය දැනුම දීපු රටවල් තාමත් එකතැන.

    කවුරුත් දන්නවා හුත්තො මේ ෆේක් එකවුන්ට් එකෙන් දාන ඒවා ignore කරලා දාන්න
    දැං එකවුන්ට් එකත් පුකේ ගහගෙන පලයන්
    ඇයි බන් මූත් එක්ක ඔච්චර මලක්?
    ------ Post added on Jul 27, 2026 at 9:46 AM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,075
    7,742
    113
    Galaha
    මාත් මේ රටින් ගිය දවසට තමයි මේ රටේ අන්තිම බුද්ධිමතත් ගියා කියල උඹලට දුක්වෙන්න වෙන්නෙ. ඒ දවස වැඩි ඈතක නෙවෙයි ඔන්න. 🥴
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    277
    245
    43
    ඩොලර් අරන් ආවට වැඩක්‌ නැහැ බන්. ඒ ඩොලර් වගේ දහස් ගුණයක පාඩුවක් වෙනවා. මොකද අර බුද්ධිමත්තු දියුණු රටවල තව දියුණු කරනවා මෙහෙ එකතැන පල වෙනවා. දියුණුවක් නැහැ. බලපන් ඩුබායි වගේ රටවල් කම්කරුවන් පවා අරන් ගිහිල්ල අංගසම්පූර්ණ නගර හදල දියුණු කරගෙන තියෙනවා. ඒ ශ්‍රමය දැනුම දීපු රටවල් තාමත් එකතැන.

    ඇයි බන් මූත් එක්ක ඔච්චර මලක්?
    ------ Post added on Jul 27, 2026 at 9:46 AM
    මටත් හිතාගන්න බැරුව ඉන්නේ. මම thread දානවට කැමති නැති කිහිපදෙනෙක් මේකේ ඉන්නවා. සමහර වෙලාවට මල්ටිපල් එකවුන්ට් වලින් එන්නේ එකම එකා වෙන්න ඇති
     
    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,704
    113
    ඇයි බන් මූත් එක්ක ඔච්චර මලක්?
    මටත් හිතාගන්න බැරුව ඉන්නේ. මම thread දානවට කැමති නැති කිහිපදෙනෙක් මේකේ ඉන්නවා.

    fake පොන්නයො ඇවිත් මුලින් එකවුන්ට් වලින් බබා පාට් එකට ත්‍රෙඩ් දාල පස්සෙ කැම්පේන් කරනවා දැක්කම මල පනිනවා
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    277
    245
    43
    fake පොන්නයො ඇවිත් මුලින් එකවුන්ට් වලින් බබා පාට් එකට ත්‍රෙඩ් දාල පස්සෙ කැම්පේන් කරනවා දැක්කම මල පනිනවා
    උඹ කියන විදිහේ කැම්පේන් එකක් මම මේකේ කරේ නැත්නම් උඹ එළකිරිය දාලා යනවද ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    ‍කොහොමත් තව අවුරුදු 10,000 ක් යද්දි මිනිස්සු මේ ලෝකෙන් වඳ වෙලා යයි... පෘථිවියෙත් ජීවත් වෙන්න බැරි වෙයි. ඔව්ව ගණන් ගන්න එපා. සියලු දේ නැති වෙලා යනව :confused:
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,374
    4,004
    113
    මේවා ලපයට තේරෙන් නෑනෙ 🤣🤣

    ඩොලර් තියා ආයෙ ලංකාවටවත් එන්නේ නෑ බහුතරේ
     
    • Like
    Reactions: Inigo Montoya