පොලිසිය මෙච්චර පිචන්ද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,294
    14,117
    113
    පෘථිවිය
    දෙවුන්දර පෙරහැරේ කාවාඩි නැටීම නවත්තයි .

    පොලිසිය මැරයින්ගේ ක්‍රියා නිසා භය බිරන්තවෙලා කියල පෙන්නන්න පිචන් අවස්ථාවක් මේ

    කෝ මේ පොලොස් ඇමති ?

    HOJ6JLtagAAJU1F
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,038
    3,266
    113
    colombo
    පිචන්ම නායකයෙක් කාවඩි නටන නොවටන එක නෙමේ ප්‍රශ්නේ කූද්දෙක් ගේ කීමට කාවඩි නවත්තන්න වුණු එක
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,971
    76,415
    113
    සේනාධිපතියා පොන්නයා උනාම ඕක තමා වෙන්නෙ. ඉස්සර කිව්වෙ පාතලේ ඉන්නෙ රාජපක්ශ නිසා කියලා. ඊටපස්සෙ උන්ව එලවලා අවුරුදු 2ක් විතර ගිහිල්ලත් තාම මුන්ට බැරි උනා ඒක නවත්තන්න.

    කොච්චර නෝන්ඩිද කියපන්කො පාතලේ උන් කෝල් එකක් දීලා බය කරපු පාර ඕක නවත්තන්න. පොන්නයෝ තමා ඉතින් ඉන්නෙ මුන්ගෙ ආන්ඩුවෙ උඩ ඉඳන් යටට.
     
    • Haha
    • Like
    Reactions: KDH and Max_r