පොලිසිය පෞද්ගලීකරණය කරාද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,225
    6,705
    113
    East Blue (Goa Kingdom)
    අවුරුදු 8 ක ළමයෙක් පොලිසිය රිංග ගත්ත අපරාධ කාරයෝ පැහැරගෙන ගිහින් පැය ගානක් තියාගෙන මේ වෙනකන් එකෙක් arrest කරලා නැහැ පරීක්ෂණ කරනවා ලු .

    කෝ පොලිසිය බාර ඇමති ?