කොරියාවෙ ඉදන් එන කෙනෙකුට කියල ගේම් ගහන්න හොද කම්පියුටරයක් ගෙන්නගන්න

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,167
    3,239
    113
    43
    Wakanda
    පුලුවන්ද අඩුවට
    නිකන් වගේ
    පරනම එකකුත් නෙවෙයි
    Vga 4gb ram 32 වගේ
    පාවිච්චි කරල අයින් කරපු එකක්
    මට ඉතින් අලුත් ඒව ගන්ඩ සල්ලි නෑනෙ. ඔහොම එකක් බඩු පෙට්ටියෙ දාල නැවේ එව්වොත් කස්ටම් එකට අහුවෙන්නෙ නෑ නේද . කීයටද විතර පුලුවන්ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,167
    3,239
    113
    43
    Wakanda
    gpu 5070ti / 64 gb ram kit ekakui genna gnin.
    anith ewa mehen ganin.
    ඕක කීයක් වෙනවද
    ප්‍රොසෙසරේ NVME දෙකත් ගත්තනම් හොදයි නේද
    හොද බ්රෑන්ඩ් කියපන්කො එහෙ තියෙන.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,866
    113
    පුලුවන්ද අඩුවට
    නිකන් වගේ
    පරනම එකකුත් නෙවෙයි
    Vga 4gb ram 32 වගේ
    පාවිච්චි කරල අයින් කරපු එකක්
    මට ඉතින් අලුත් ඒව ගන්ඩ සල්ලි නෑනෙ. ඔහොම එකක් බඩු පෙට්ටියෙ දාල නැවේ එව්වොත් කස්ටම් එකට අහුවෙන්නෙ නෑ නේද . කීයටද විතර පුලුවන්ද?
    අම්ම මතක් කරලා අතේ පාරක් ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, තොට මොන ගේම්ද? 🤭 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,556
    113
    35
    Spain
    පාවිච්චියෙන් අයින් කරන එකක් වුනත් සම්පූර්ණ මැෂින් එකක් උස්සන් එන්න ගියාම ඌට වෙන දේවල් අරන් එන්න බැරි වෙන නිසා උන් කැමති වෙන එකක් නැහැ බන්. එක නිසා මෙමරි කාඩ්, SSD, ප්‍රොසෙසර්, පුළුවන් නම් වීඩියෝ කාඩ් එකක් වගේ ගෙන්නවාගන්න බලපන්. මෙහෙන් පාවිච්චි කරපු එකක් අරන් අප්ග්‍රේඩ් කරපන්.
     
    • Like
    Reactions: dinu09