බිමල් ගේ කේස් එක මොකක්ද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,038
    13,670
    113
    පෘථිවිය
    පහුගිය සතියේ ජනප්‍රියම කතාවක් වුනේ බිමල්

    බිමල් ගැන චරිත සහතික දෙන්න පටන් අරන් තිබ්බ

    ඒවා ඇත්තද ?

    සමාජ මාධ්‍ය තුල සංචරණය වෙන නිසා හොයලා බලන්න හිතුනේ

    දැනගෙන ඉන්න එක හොඳයි නේ



    HOHeZIuaUAEizqB
    HN_DGgsasAAjoDM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,571
    1
    5,814
    113
    මුන්ගෙ තාත්තල ෂුවර් නැ...

    තාත්තා- තංගවේලු වඩිවේල්
    පුතා - කුරුකුල සූරිය මුදියන්සෙලාගෙ ආනන්ද විජේපාල
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,967
    10,512
    113
    පහුගිය සතියේ ජනප්‍රියම කතාවක් වුනේ බිමල්

    බිමල් ගැන චරිත සහතික දෙන්න පටන් අරන් තිබ්බ

    ඒවා ඇත්තද ?

    සමාජ මාධ්‍ය තුල සංචරණය වෙන නිසා හොයලා බලන්න හිතුනේ

    දැනගෙන ඉන්න එක හොඳයි නේ



    HOHeZIuaUAEizqB
    HN_DGgsasAAjoDM

    archuna aththatama mehema deyak kiwuwa kiyala proof thiyenawada ban ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,502
    12,487
    113
    35
    Spain
    බිමල් රත්නායක කියන්නෙත් ඒ පැත්තේ වළව් පවුලක්. ඉතින් වෙන්නත් බැරි නැහැ කතන්දරේ.
     
    • Like
    Reactions: KDH