Random කතා - බඳින්න ඉන්න අක්කලා නංගිලා දුවලා ඉන්න කලුවෝ වරෙල්ලා😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,727
    75,883
    113
    අපේ සමාජයේ අලුත්ම ට්‍රෙන්ඩ් එක පටන් අරන් හොරට gay උන් කෙල්ලන්ව බඳින එක සමාජෙන් බේරෙන්න. මම දන්න ඩයල් එකගෙ නෑනා හෙන ලොකු වෙඩින් එකක් අරන් තිබ්බා අවුරුදු 2කට විතර කලින්. බුවාව සෙට් වෙච්ච වෙලාවෙ මම නිකමනට ඇහුවා කොහොමද කියලා කට්ටියට. මූ කියාපිය අරකි දැන් ඩිවොර්ස් කියලා. මම ඇහුවා මොකො බන් සීන් එක, හෙන ලව් එකේ නේද හිටියේ කියලා. බලන් ගියාම අරූ ෆුල් ගේ ඩයල් එකක්. ඌ අන්තිමට ගෙදරටත් කොල්ලො ගෙනල්ලා. ආතල්ම කේස් එක කෙල්ල තාම වර්ජින්. පස්සෙ ඩිවොස් වෙලා කෙල්ල ෆුල් ඩිප්‍රෙශන් සීන් එකේ ඉඳලා දැන් රට ගිහින් ඉන්නවා ඒකිගෙ අක්කා ගාව. හැමදාම පැය ගානක් අඬනවාලු කිසි හේතුවක් නැතුව.

    ආතල් සීන් එක තමා ඩයල් එක gay කියලා පෙන්නෙ නෑලු, අපි හිතන්නෙ gay උන් නිකන් පොන්නයෝ වගේ කියලානේ. පේන විදියට උන්ගෙ ගෙවල් වල pressure එකෙන් බේරෙන්නයි, සමාජයෙන් බේරෙන්නයි උන් කසාදයක් කරන් ඊටපස්සෙ උන්ගෙ ලයිෆ් එක පරන විදියට කරන් යනවා. පහුගිය දවසක කිරියෙ බුවෙකුත් මේවගේම කතාවක් කියලා තිබ්බා.

    අපිට ඕක ආතල් සීන් එකක් වගේ පෙනුනට ඕවට අහු උන කෙල්ලන්ගෙ ජීවිත ෆුල් අනාථයි මචන්ලා. ආයි mentally ගෝ ඒමක් නෑ. කොටින්ම ලොවෙත් ආයි පිරිමියෙක් විශ්වාස කරන්නේ නෑ.

    ඒ හින්දා උඹලගෙ කවුරුහරි ගෑනු කෙනෙක් බඳින්න ඉන්නවානම් යාලුවෙලා ඉන්නවානම් බඳින්න හිතන් පොඩ්ඩක් හොයලා බලපන්. :yes: :yes:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,057
    18,990
    113
    ලගදි මොකක් ද ටෙලිනාට්‍ය කුත් ගියා නේද ඕක ගැන
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    තනිකඩ අරුනගෙ අතේ ගහන ත්රේඩ්. සිකුරුටි කීවට උබ ඉතින් ගේට්ටුව වහනව අරිනව විතරනෙ. අනුරාධවත් ගනින් ඔතනට ඌත් ඉදී කයියක් දාගෙන.
    උබ තනිකඩව හිටිය කාලෙ වැඩියි ඒකයි ගේ සීන් එකට හිත යන්නෙ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,443
    113
    Lesbi kello bandala kela wuna kolloth innawa.
    Sex walata kella noenna sahena hethu denawa. Ridenawa kiyala bayai, thaama kalin ekaata love anan manan gagaa...
    Test ride ekak gihilla bandapalla. Aduma tharame yathuru kata hari atha patha gaala balapan.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,883
    113
    Lesbi kello bandala kela wuna kolloth innawa.
    Sex walata kella noenna sahena hethu denawa. Ridenawa kiyala bayai, thaama kalin ekaata love anan manan gagaa...
    Test ride ekak gihilla bandapalla. Aduma tharame yathuru kata hari atha patha gaala balapan.
    මොකෙන් උනත් අහින්සක ජීවිත බන් නැති නාස්ති වෙන්නෙ. ලංකා සමාජය ඇතුලේ ඔය වගේ දේවල් තවම ඔරොත්තු දෙන්නෙ නෑ. රට පනින්නම වෙනවා ලංකාවෙ උන්ගෙ කතා වලින් බේරෙන්න
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,042
    4,487
    113
    මේක ඇත්ත. දන්න කොල්ලො කාරයෙක් කසාදයක් බැන්ද අවුරුදු 25කට විතර ඉස්සර. උගෙ ගෑනිත් මහ මෝඩ පහේ මලහෝන්තුවක්. ඒකි වටේ ගියා. ගිහිල්ල ලමයෙක් හදාගත්ත. කෙල්ලක්. අන්තිමට අර පොරගෙ අම්ම උගෙ ගෑනිව එලෙව්ව වේසකමේ යනව කියල. කෙල්ල අරූ ලඟ හැදුන.(පොර ඒ කෙල්ලට හරි ආදරෙයි.) ඒකි නං තාම ඉන්නව. ඒකි නම් අම්ම එක්ක තාම දුරස්ථව සම්බන්ධතා පවත්වනව.

    මොකෙක්ගෙ හරි අක්කෙක් නංගියෙක් බන්දල දෙනව නං හොඳට හොයපල්ල. කොල්ලොකාරයො සෙට් වෙන්න වැඩිපුර ඉඩ තියෙන්නෙ ප්‍රපෝසල් වලින් වුනාට ඉඳහිට ලව් සීන් වලිනුත් එනව.
     
    • Like
    Reactions: tharakaf

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    . ආතල්ම කේස් එක කෙල්ල තාම වර්ජින්. පස්සෙ ඩිවොස් වෙලා කෙල්ල ෆුල් ඩිප්‍රෙශන් සීන් එකේ ඉඳලා දැන් රට ගිහින් ඉන්නවා ඒකිගෙ අක්කා ගාව. හැමදාම පැය ගානක් අඬනවාලු කිසි හේතුවක් නැතුව.
    මෙහෙම විපතකට පත් වූ දැරිවියකට උදව් කිරීමට හැකියි!
     
    • Haha
    Reactions: Tricle_Buwa