කතා ලියලා money හම්බ කරන්නේ කොහොමද ?

crasydoctor

Member
Jul 27, 2026
2
1
3
මගේ idea එකක් තියනවා blog එකක් පටන් අරන් වැල type කතා ලියලා දාන්න.
වැල කිව්වේ ඇන්නා පැන්නා සීන් තියෙන ඒවා නෙවෙයි. Story එකත් එක්ක balance එකේ යන ඒවා.
ඒ වගේ දෙයක් කලොක් ads වලින් income එකක් එන විදිහට හදාගන්නේ කෙහොමද
 
  • Like
Reactions: Inigo Montoya

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,377
    2,910
    113
    Wattpad කියලා app එකක් තියෙනවා බලහන්. ඒකේ novel ලියලා දානවා. පහුගිය ටිකේ සේපාලිකා කියලා gay පොතක් ආවේ එක්‍ත් මුලින් ගිහින තියෙන්නේ ඕකේ. මිලියන් ගනන් views තියෙනවා.

    දැන් අලුතින් එන මල් novel ගොඩක් එකේ මුලුන් යනවා ඒකේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,474
    2
    1,598
    113
    On a Cloud
    Whatpad eke stories liyana ayath kendiri ganawa eyalage stories copy karala pdf hadala telegram eke share wenawa kiyala. whatpad eke stories download karanna denne na, eke idanmai kiyawanna denne, eth dn bot la hadala thiye complete story ekama download karaganna puluwan wenna. ea nisa oya wage web site ekak karana eka therumak thiyeda mnda...
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,404
    113
    35
    Spain
    බ්ලොග් හරියන්නේ නැහැ බන්. ව්ලොග් කරපන්. කතාව උඹ කියපන් ආකර්ශනීය විදියට. ඕනේ නම් කතාවට ගැලපෙන ෆොටෝ එහෙමත් දාපන්. යු ටියුබ් එකේ එහෙම ඕන තරම් චැනල් තියෙනවා. මිස්ට බාලින් කියල හොල්මන් කතා කියන චැනල් එකක් මන් බලනවා. උඹට කතා කීමේ හැකියාවක් නැත්නම් එකට කෙනෙක් සල්ලි දීල හයර් කලත් අවුලක් නැහැ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,029
    7,618
    113
    Galaha
    images
     
    • Haha
    Reactions: Inigo Montoya