good thread.ඔන්න ඉතින් මාසෙකට විතර කලින් එකෙක් fully cursor, claude use කරලා code base එක බලන්නෙත් නැතුව shopping platform එකක් ගැහුවා.
පොඩි පොඩි බග්ස් ටිකක් තිබ්බ නිසා මට ආව පොඩ්ඩක් බලන්න.
අම්මෝ යකෝ කෝඩ් බල්ලෙක්ටවත් කියවන්න බෑ. java වල import නැ කියන්නේ FQN එකම තියෙනවා හැම තැනම. ඒ අස්සේ service packages අස්සේ controllers, controllers package එකේ database entities.
මාත් ඉතින් claude use කරන්නේ. මට එකටවත් කියන්න context එකට files දෙන්න හොයන්න බෑ.
ආයේ ලියන්න පටන් ගත්තා.
----------
මට නම් vibe coding වල ලොකුම ප්‍රශ්නේ cognitive debt එක. මොකද්ද කොහෙද වෙන්නේ කියලා හොයන්න බැ. ටික වෙලාවක් ගියාම AI එකටත් හොයාගන්න බෑ. ඉතින් උ ඒ ටික අයේ ලියන්න පටන් ගන්නවා.
මම නම් තේරෙන්නේ නැත්නම් commit කරන්නේ නැ. prompt එකෙන් එකට review කරනවා critical project වල.
මේ ලඟදි ආතල් එකට කරන්න ගත්ත project එකක nextjs එකක්. claude code ට කිව්වා DB එක හදලා api හදපන් කියලා backend folder එකේ. රෑ කියලා නිදාගත්තා මොකද ටිකක ලොකු ටාස්ක් එකක් නිසා. උදේ බලද්දී මු ui folder එකේ database connections හදලා ලස්සනට හුකලා මගේ කෝඩ් එකට. බලන්නේ නැතුව දැම්මා නම් credentials ඔක්කොම එළියේ.
----------
මේ යන AI hype එක හොදම හේතුවක් deep programming and software engineering concepts හරියට ඉගෙන ගන්න. experience හදාගන්න. මොකද AI වලින් කරන mistakes අල්ලගන්න සැහෙන්න දැනුමක් ඕනේ.
ටයිප් කරන්න කම්මැලි බායි
meka thama math hitanne hari vidiyaCLAUDE.MD එක හදලා උඹගෙ constraint ටික, architecture එක, coding standards, code/package structure එක දෙන්න එපැයි
මේක පුලුවන් තරං ඩීටේල් දෙන්න ඕන
එතකොට ඒ constraint වල ඉඳගෙන කරනවානේ
AI වලින් කරනවා නං හැම code එකක්ම mnually review කරන mode එකෙන් කරන්නෙ.




Ah machan ජොබ් එකක් හඹුණන්ද නැත්නම් තාම CV දානවදආහ්. ගොඩ කාලෙකින් ඇවිත් මංපොර ජාතකේ
පොන්ස්ට හරියට prompt කරල වැඩේ කරගන්නවත් දැනුමක් නැ. කයිය නම් තියෙනවා. මේකේ ඉන්න කටින් බතල හිටවන ලොකුම ඩයල් එකක්. පරන ත්රෙඩ් බැලුව නම් තේරෙයි![]()
AI වලින් කරනවා නං මේව අදාල නැහැනේ බන්මට සෙට් උන එකක් තමයි උට කිව්වම feature එක ගහල දෙනවා ලස්සනට හැබැයි code reusability 0යි. ඒක හින්දා code output එක වැඩි බලන්න ගියාම එපා වෙනවා. කෙලින්ම reuse කරන්න බැරි උනත් පොඩි tweaks කරලා function එහෙම reuse වෙන්න හදනව ඕක අතින් ලිව්වනන්![]()

He studied commerce, then completed a BIT (BIT is ok. I'm not downgrading others who have done that), and now works as a 'CODER'. However, he thinks himself as he's an engineer 

ආහ්. ගොඩ කාලෙකින් ඇවිත් මංපොර ජාතකේ
පොන්ස්ට හරියට prompt කරල වැඩේ කරගන්නවත් දැනුමක් නැ. කයිය නම් තියෙනවා. මේකේ ඉන්න කටින් බතල හිටවන ලොකුම ඩයල් එකක්. පරන ත්රෙඩ් බැලුව නම් තේරෙයි![]()
හරියටම කියලා තියෙනවාAbout the OP
This dude has a high ego (Refer his previous threads)He studied commerce, then completed a BIT (BIT is ok. I'm not downgrading others who have done that), and now works as a 'CODER'. However, he thinks himself as he's an engineer
If you see his previous threads, he has already mentioned that he can't think of logic or gets stuck with logic when doing programming. So how can he call himself an engineer? Now he blames AI
This dude also shared interview candidate experiences and mocked the candidates (which should definitely be kept private within the company) just to show that he's on interview panels lol.
හරියටම කියලා තියෙනවා
AI Agent hariyata setup karagana ona. nikan ohe daanan wale prompt demmoth, uu denne oya wage ewa tamai. AI ekka weda karannath wenama skill ekak tyennath ona.
so you dont know that you can ask the clause to do all of the things you said above ina single prompt? What kind of a SE are you?
Read my previous reply about the OPskill issue ekk wage

mama nam prompt eka deela tea ekak beela enna yanawa, gihin eddi single prompt eken wade goda. ehema hoda nadda sir?AI Agent hariyata setup karagana ona. nikan ohe daanan wale prompt demmoth, uu denne oya wage ewa tamai. AI ekka weda karannath wenama skill ekak tyennath ona.
prompt eken wade goda danwa kiyanne oba weddek sirmama nam prompt eka deela tea ekak beela enna yanawa, gihin eddi single prompt eken wade goda. ehema hoda nadda sir?
