මාලිමාවේ මණ්ඩලේ කචල්: ''මම විරුද්ධ වුණා...මට නිහඬව ඉන්න කිව්වා''

monson

Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113
    :lol: 🤌
    "ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුවේ ඉහලම විධායක සභාව නියෝජන කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු හා ජනාධිපති නීතිඥ, ලාල් විජේනායක"
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113
    මේක තමයි ඇත්ත ප්‍රා. සභා වලත් ඔහොමයි අනුරගෙ සභාපතිල හානකොට ඇතුලෙ ඉන්න උන්ට සමහර උන්ට කියනවලු කටවහගෙන ඉන්න කියල... මෙහෙම නිහඬව ඉන්න උන් තව කොච්චර ඇද්ද? ආණ්ඩුව මතක තියාගන්න ඕන පක්ෂෙ 3% නෙමෙයි ආණ්ඩුව කියන්නේ...
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,251
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2029
    නියත ජනපති රනිල්
    නියත උප ජනපති සජිත්
    නියත තරුණ ජනපති නාමල්
    නියත සම ජනපති රොටී
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,432
    1
    62,105
    113
    Mother Earth
    විනිසුරු වයස දීර්ග කරාම අවුරුදු 90 ක විතර විනිසුරු කෙනෙක් මෙහෙම ඕඩර් ඕඩර් කියලා මේසෙට තට්ටු කරද්දි කොහොමද. 🤷‍♂️
    sloth-zootopia.gif
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,926
    4,873
    113
    King කන්ජිපානි ජාතික ආරස්සාව බන්කුවේ සිට සෝෆාවට ඔසවා තබා ජාතික ආරස්සාව දෙකට නවා Doggy කරවයි😁😂


     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,568
    3,169
    113
    ආණ්ඩුවේ ලොකුම දෙදිරීම දැන් තමයි පටන් ගන්නේ.. හැබැයි කොහොම හරි, නාමල් රනිල් හැත්ත ඇතුලට දානව නම් හොදයි, අලුත් විපක්ෂයක් හැදෙයි.

    විපක්ෂෙ හැත්ත කට ඇරපු ගමන් ඡන්ද ටික ආයෙත් ලපවට
     
    • Haha
    Reactions: planner123

    monson

    Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113

    ’’ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරලා’’


    image_59884c636a.jpg


    (සුජිත් හේවාජුලිගේ )

    ඉහළ උසාවිවල විනිසුරුවරුන් පත් නොකිරීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පැවසීය.

    ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යනු ලොකු චෝදනාවක් බවද ඔහු සඳහන් කළේය.

    ඉහළ උසාවිවල විනිසුරුවරුන් නොපිරවීම ඇත්ත වශයෙන්ම දූෂණයක් බව හෙතෙම සදහන් කළේය

    කවුරුත් නොදන්න දෙයක් කැබිනට්ටුවට දමා අනුමත කරගෙන ඇති බවත් මේ හදිසිය කුමක්දැයි තමාට නොතේරෙන බවත් අමරසූරිය මහතා පැවසීය.

    ඉහළ උසාවි වල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනාව ගෙන ඒමට පෙර තම නියෝජිතයන්ගේ අදහස් විමසන්නේ යැයි පැවසුවත් එයද නොකළ බව ඔහු සඳහන් කළේය.

    ජනතාව මේ ආණ්ඩුව පත් කළේ අනෙකුත් ආණ්ඩු දූෂිතයි කියන පදනම මත සිට ගෙන බව පැවසූ හෙතෙම කවුරු එපා කිව්වත් ආණ්ඩුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට යන්නේ කුමන හෝ වාසියක් බලාගෙන විය හැකි බවත් හෙතෙම සදහන් කළේය.

    අමරසූරිය මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

    - https://www.lankadeepa.lk/news/ජනපත-ආණඩකරම-වයවසථව-කඩ-කරල/101-695520